ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,734
    1
    51,604
    113
    ප*යාගල
    sorry.com
    දැන්වීම් : මෙතැන් සිට කතානායකගේ නම "පෙරුමාල්" ලෙස වෙනස්වන බව දන්වා සිටිමු.


    එතැන් සිට,

    ප්‍රවෘත්තිය කන වැකුන සැනින් රූපවාහිනියට දුරස්ත පාලකයෙන් දමා ගසන්නට හිත දුන්නත්, පෙන්ටොච් දෙකට උඩින් පාලකයේ පුකට තට්ටු කර ඔහු එය බිමින් තැබුවේ හෙට සිට අද ද රෙන නොබලන බව සිතේ දරාගෙනය.

    ගියවර නත්තලට රූපිකා (ද වේස කෙල්ල) ඔහුට තිලිනකල කදුරට සන්නාම සරම කැසපට ගසන් දොරකඩට පැමිනි ඉක්බිති ප්‍රතමයෙන් වම්පසින් තිබු පනිවිඩය ලිහා බලන්නට සිතුවේ මුල මතක ඇති බව තමාටම ඔප්පු කරගෙනය.

    "දුවන් එන්නට සිතුනත්, තාප්පය උස වැඩිය මට" එය වම්පසින් ආ පනිවිඩයයි.
    "අප දෙතැනක ලතැවෙන ජීවිත කතරේ නුඹ කෙදිනද මා ලග සැනසී ඉන්නේ" එය දකුනු පසින් ආ පනිවිඩයයි.
    රූරා වැටුන කදුලු බිදු 18ට සම සමව දෙපසට ගැලුවේ ඔහුටත් නොදැනුවත්වය.

    පියුම් මාමගේ බෙල් සද්දයට පියවි සිහියට පැමිනි හේශාන් තම පරිගනකය දෙසට ඇදුනේ පෙරදින ඉතිරිව තිබූ FIVER රාජකාරි අහවර කිරිමටය. කීබොඩයේ යතුරු වලට සෙමින් පහරදීම ඇරබූ ඔහු, යටි සිතින් කල්පනා කරෙ තමන් නොදනුවත්වම "වික්ටෝරියා සික්‍රට්" තනපට දෙකකට මැදිවී බවයි.

    පෙරුමාල්ගෙ දෙනෙත් කවුලුව වෙතින් ආරාමය දෙසට යොමුවූවේ, "එබුසෙ" නමින් කොලරයේ පින්තාරු කර තිබු කමිසයක් හැද ආරමය දෙස බලාසිටින තරුනයන් දෙදෙනෙකු නිසාය..

    රැදී සිටින්න ආප සමග, යුගයේ ටෙලි සිත්තම "වැටෙන් එහා ආරාමේ"
    මම ඔයාලගේ වෝල්ටර් සුදු, මේ ඉන්දියන් හාල් වරායට එන වෙලාවයි
    දිගටම ලියමු මේක මරු.... ❤️
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    download.jpg
     

    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    ෆයිවරය ජීවිතය කරගත්තත්,
    මල්වත්තක් පිටුපස්සටවත්, කවදාවත්,
    මාලිගෙයක්, ගල් කොරියක්,
    බිදුනු සිතක්, ඇන්ටි කෙනෙක්,
    සවුන්ඩ්කෝ, මොකෝ,
    ආරමයට, යන මගේ සිත,
    ලේකම් වුවත් මම ඔබේ සිත,
    බීමත් නිසා නැති වුනි මට පතිවත, අතින්!

    දුක් දෙන්න බෑ තවත්, එන්න ඇන්ටි ඇතුලට,
    තේ ඕ කෝපි, මමනම් නෝටි, සිතෙන්!

    ඇයි ගල් දෙකක්, එකක් සමන්තටද?
    ගල්, මොන ගල්ද? මොන්ගල්ද?
    අකුරු මටත් කියවා සිතා ඔබේ බැල්ම මා හදුනාගත්තා
    එන්න එපා මා රවටන්නට සිත හොරගත්තා,

    තේරෙමි දැන් මට,
    ඇයි සිනසුන් කොල්ලෝ දෙක,
    දානේ උස්සන් දුව පැන,

    ඔච්චරම නපුරු ඇයි,
    සිත හරිම වනචරයි,
    වයසටවත් ගරු කරපන් හෙස්!