මේක මීටර් උනේ අද. දැන් මාස 6 වෙන්නත් ලගයි. මටත් රිටයර් වෙන්න කාලේ හරි වගේකොල ගුලියක් තිබ්බ ගල් කටෙක ඔතපු ද
ගල් කැටයක් තිබ්බ කොලයක ඔතපු ද ?![]()
කළුවගෙ කේන්දරේ බැළුව නේද? මේකාලෙ කොහොමද ආඩම්බරකාරයටමේක මීටර් උනේ අද. දැන් මාස 6 වෙන්නත් ලගයි. මටත් රිටයර් වෙන්න කාලේ හරි වගේ
ඌට හෙනහුරු අපල .කළුවගෙ කේන්දරේ බැළුව නේද? මේකාලෙ කොහොමද ආඩම්බරකාරයට![]()

මම ආරාමෙන් ඇන්ටි කෙනෙක් ගෙනාවේ
මම ආරාමෙන් ඇන්ටි කෙනෙක් ගෙනාවේ
ඇගෙ මූන දැකලා ගමේ එවුන් හිනා වේ
ඇගෙ මූන දැකලා ගමේ එවුන් හිනා වේ
මම ආරාමෙන් ඇන්ටි කෙනෙක් ගෙනාවේ
මම ආරාමෙන් ඇන්ටි කෙනෙක් ගෙනාවේ
වැට ලඟට ඇන්ටි ඇවිල්ලා
මගේ මූණ දිහා බලාලා
එක ඇහැක් හෙමින් වසාලා
ගුඩ් මොර්නින්ග් යැයි කියලා
ලස්සන ලියුමක් ලියාලා
එය ගල් ගෙඩියේ ඔතාලා
ගේ පැත්තට විසි කොරෝලා
හෙන සෙක්සි බැලුම් හෙලාලා
මට මේවා දැකලා මල්ලිත් දැන් නැගෙන්නේ
මට මේවා දැකලා මල්ලිත් දැන් නැගෙන්නේ
මම ඇන්ටි හිතින් මතක් කොරන් ගහන්නේ
මම ඇන්ටි හිතින් මතක් කොරන් ගහන්නේ
මට මේවා දැකලා මල්ලිත් දැන් නැගෙන්නේ
මට මේවා දැකලා මල්ලිත් දැන් නැගෙන්නේ
මම ඇන්ටි හිතින් මතක් කොරන් ගහන්නේ
මම ඇන්ටි හිතින් මතක් කොරන් ගහන්නේ
ඈ කඩේ ඉද්දි බලාලා
ආ මල්ලි බබෝ කියාලා
මුදලාලිත් මට රවාලා
මගේ සායම දැන් ගිහිල්ලා
ආඩම්බර කාරයා කියාලා
මට දවස තිස්සේ කියාලා
මං ඇයට ටෝක් කියාලා
ගම වටේ ගිහින් කියාලා
වැලලෙන්න හිතයි මටනම් දැන් කනත්තේ
වැලලෙන්න හිතයි මටනම් දැන් කනත්තේ
ඇන්ටි ඇරියා වගෙයි මටනම් මහා දවාලේ
ඇන්ටි ඇරියා වගෙයි මටනම් මහා දවාලේ
වැලලෙන්න හිතයි මටනම් දැන් කනත්තේ
වැලලෙන්න හිතයි මටනම් දැන් කනත්තේ
ඇන්ටි ඇරියා වගෙයි මටනම් මහා දවාලේ
ඇන්ටි ඇරියා වගෙයි මටනම් මහා දවාලේ
@රෝසි ආච්චි මේක සුනෝ එකට දාලා ගනිංකෝ