ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,615
    125,096
    113
    දෙහිවල
    සුබ උදෑසනක් මගේ ආඩම්බර මිතුරනි
    අදත් අලුත්ම එපියකින් ඔබ හමුවන්නම්.

    රැදී සිටින්න ආප සමග, යුගයේ ටෙලි සිත්තම "වැටෙන් එහා ආරාමේ"

    සික්ස්ටි නයින් පොයින්ට් නයින්
    කිරි එෆ් එම්

    මම ඔයාලගේ වෝල්ටර් සුදු,

    මනමාලකම්, මේ නාඩගම්
    මට කියාදෙන්න හිතුනාම නම්
    කටකාරනම්, පුරසාරමින්
    මම දිනාගත්තේ හරි සීරුවෙන්
     
    alex007

    Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    The Graduate - හෙෂාන් දමින්ද වර්ෂන් 😊

    ace3Y8tk9zZ6RU58hIflxVsxZUIA2B_large.jpg

    ado meke music 👌 :love:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,615
    125,096
    113
    දෙහිවල
    අපිත් නුලෙන් ගත්තේ ආතල් එකක්. කිසිම එකෙක් එක්ක පර්සනල් තරහක් නැහැ.
    සෝ, කාගෙහරි හිතක් රිදුනනම් ඉතින් සොරි බට් කරන්න දෙයක් නැහැ. තමන්ටම කියලා privacy එකක් තියාගන්න. හැමදේම ලෝකෙට කියන්න එපා. එහම උනාම යම් යම් නිර්ණයන් තුල අපි විහිළුවක් බවට පත්වෙනවා. මේ නුල තවත් උඩට අදින්න එපා.

    -මේක මෙතනින් ඉවරකරන්න-
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    588
    906
    93
    කාන්තාරයේ
    අපිත් නුලෙන් ගත්තේ ආතල් එකක්. කිසිම එකෙක් එක්ක පර්සනල් තරහක් නැහැ.
    සෝ, කාගෙහරි හිතක් රිදුනනම් ඉතින් සොරි බට් කරන්න දෙයක් නැහැ. තමන්ටම කියලා privacy එකක් තියාගන්න. හැමදේම ලෝකෙට කියන්න එපා. එහම උනාම යම් යම් නිර්ණයන් තුල අපි විහිළුවක් බවට පත්වෙනවා. මේ නුල තවත් උඩට අදින්න එපා.

    -මේක මෙතනින් ඉවරකරන්න-
    හැබැයි මූ මේකේ දාලා තමයි ඇන්ටට අනින්න හොඳ නෑ කියන idea එක ගැත්තේ නැත්තම් මූ privacy එක රෑගන්නව කියලා දානෙට ෂෝට් එක දෙන්නත් පුළුවන් ඇන්ට ව සතුටු කරොත් කියලා හිතාගෙන මොනවා හරි කරගත්තොත් අද මූ ඉවරයි. මූ මේකෙන් තමයි idea එක ගත්තේ ගහන්න හොඳ නෑ කියලා.
    හැබැයි දෙන්න බයික් එකේ රවුම් ගහනවා කියලත් ආරංචි.... කොහොමද දන්නේ නෑ
    anyway GM ආඩම්බර කාරයො
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,936
    16,955
    113
    Colombo
    අපිත් නුලෙන් ගත්තේ ආතල් එකක්. කිසිම එකෙක් එක්ක පර්සනල් තරහක් නැහැ.
    සෝ, කාගෙහරි හිතක් රිදුනනම් ඉතින් සොරි බට් කරන්න දෙයක් නැහැ. තමන්ටම කියලා privacy එකක් තියාගන්න. හැමදේම ලෝකෙට කියන්න එපා. එහම උනාම යම් යම් නිර්ණයන් තුල අපි විහිළුවක් බවට පත්වෙනවා. මේ නුල තවත් උඩට අදින්න එපා.

    -මේක මෙතනින් ඉවරකරන්න-
    ow please. udata adinna epa. :yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,803
    21,132
    113
    adala nene
    අපිත් නුලෙන් ගත්තේ ආතල් එකක්. කිසිම එකෙක් එක්ක පර්සනල් තරහක් නැහැ.
    සෝ, කාගෙහරි හිතක් රිදුනනම් ඉතින් සොරි බට් කරන්න දෙයක් නැහැ. තමන්ටම කියලා privacy එකක් තියාගන්න. හැමදේම ලෝකෙට කියන්න එපා. එහම උනාම යම් යම් නිර්ණයන් තුල අපි විහිළුවක් බවට පත්වෙනවා. මේ නුල තවත් උඩට අදින්න එපා.

    -මේක මෙතනින් ඉවරකරන්න-
    200w.gif
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,228
    113
    37
    @ katubedda
    අපිත් නුලෙන් ගත්තේ ආතල් එකක්. කිසිම එකෙක් එක්ක පර්සනල් තරහක් නැහැ.
    සෝ, කාගෙහරි හිතක් රිදුනනම් ඉතින් සොරි බට් කරන්න දෙයක් නැහැ. තමන්ටම කියලා privacy එකක් තියාගන්න. හැමදේම ලෝකෙට කියන්න එපා. එහම උනාම යම් යම් නිර්ණයන් තුල අපි විහිළුවක් බවට පත්වෙනවා. මේ නුල තවත් උඩට අදින්න එපා.

    -මේක මෙතනින් ඉවරකරන්න-
    ඔවු මචං එහෙම කරමු. මෙක තවත් උඩට අදින්න එපා. වැටෙන් එහා ආරාමෙට වෙන තේ‍රඩ් එකක් දාපන්. එක පට්ට..
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,936
    16,955
    113
    Colombo
    ඔවු මචං එහෙම කරමු. මෙක තවත් උඩට අදින්න එපා. වැටෙන් එහා ආරාමෙට වෙන තේ‍රඩ් එකක් දාපන්. එක පට්ට..
    හැමතිස්සෙම කියන්න බෑ බං. උඩට අදින්න එපා කිව්වම එපා. :angry:
     
    • Haha
    Reactions: AKI-SL