ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    me weekend eke athe parata story ekak hoyaganna bari wuna, :sorry::baffled:
    aayi parak me scene eka mathak karan denna wenne, :dull:
     
    • Haha
    Reactions: supun_sg

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ඔක්කොම කියවන්න කම්මැලියි බන්...
    කවුරුහරි පොයින්ට් ෆෝම් එකෙන් සමරි එකක් දාපන්.....ප්ලීස්...
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,381
    1
    17,130
    113
    −273.15°C
    ඔක්කොම කියවන්න කම්මැලියි බන්...
    කවුරුහරි පොයින්ට් ෆෝම් එකෙන් සමරි එකක් දාපන්.....ප්ලීස්...
    සතියකට කලින් ගෙවල් ලග තියෙන ආරාමයට ආපු ගෑනියක් මාව නිරීක්ෂණය කරලා හරියට වසඟයට ගන්න වගේයි. අද උදේ මට දොරේ ගල් කැටකට කොළක් තිබ්බා "මොකද ඔච්චර ආඩම්බර" කියලා. පස්සේ තවත් කොළක් "GM ආඩම්බරකාරයා" කියලා. මට හිතුනා මේක අර ගෑනියගේ වැඩ කියලා.

    ඇය මාව වසඟයට ගන්න හදනවා වගේයි. මෑණියන්ට කියන්නවත් බැරි තත්වයක්. මේක නිසා හිතේ සැනසීමක් නැහැ.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    HIRU GOSSIP

    විසිදාහක් නැරඹු කළුතර ආඩම්බරකාරගේ අසම්මත වැඩිමල් පෙම.

    ආරාමයේ උදව්වට පැමිණි කත අසල්වැසි ගෙදර තරුණයාට කල දේ මෙන්න.

    ආරාමේ වැඩිමල් කත කොල කෑල්ලේ ලියා තිබු අමුතු ඇරයුම දුටු කළුතර අවිවාහක තරුණයා කල දේ බලන්න මෙතන click කරන්න.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    HIRU GOSSIP

    විසිදාහක් නැරඹු කළුතර ආඩම්බරකාරගේ අසම්මත වැඩිමල් පෙම.

    ආරාමයේ උදව්වට පැමිණි කත අසල්වැසි ගෙදර තරුණයාට කල දේ මෙන්න.

    ආරාමේ වැඩිමල් කත කොල කෑල්ලේ ලියා තිබු අමුතු ඇරයුම දුටු කළුතර අවිවාහක තරුණයා කල දේ බලන්න මෙතන click කරන්න.
    pissu hukana title un danne. Title eke kisima information ekak na.
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,615
    125,094
    113
    දෙහිවල
    බලහන් ඉතින්, නූල දාපු එකාට අපිට තරම්වත් ඕනෑකමක් නැහැනේ ජංගිය ගොඩදාගන්න
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    සතියකට කලින් ගෙවල් ලග තියෙන ආරාමයට ආපු ගෑනියක් මාව නිරීක්ෂණය කරලා හරියට වසඟයට ගන්න වගේයි. අද උදේ මට දොරේ ගල් කැටකට කොළක් තිබ්බා "මොකද ඔච්චර ආඩම්බර" කියලා. පස්සේ තවත් කොළක් "GM ආඩම්බරකාරයා" කියලා. මට හිතුනා මේක අර ගෑනියගේ වැඩ කියලා.

    ඇය මාව වසඟයට ගන්න හදනවා වගේයි. මෑණියන්ට කියන්නවත් බැරි තත්වයක්. මේක නිසා හිතේ සැනසීමක් නැහැ.
    කම්රි සාරාංශය බන්....
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,615
    125,094
    113
    දෙහිවල
    සිතේ උපන් කුකුස තවත් වැඩිවූයේ සැනෙකින් තාප්පය කොනෙන් අතුරුදන් වූ මොටර් සයිකලයක් දුටු නිසාය. තම තට්ට හිස ඔසවා බැලූවිට එය Suzuki Volty වර්ගය බව වටහාගත් ඔහු "කැරි බල්ලා" ලෙස සෙමින් මිමිනුවේය..
    හේසානයගෙ ගේ ගාව ආරාමෙ බලන්න ගියා කිවුවා 🥲

    "වැටෙන් එහා ආරාමේ" සහ "රෝද දෙකේ වේස බල්ලා" crossover එක එනවා මිට්ටනි

    සික්ස්ටි නයින් පොයින්ට් නයි
    කිරි එෆ් එම්