Bump karanna epaa..Bump
ඉස්සරහ ආරාමෙට සතියකට විතර කලින් ගෑනියෙක් ආවා මෑණියන්ට ආවතේව කරලා නැවතිලා ඉන්න. මට ආපු දවසේ ඉඳන් තේරුනා මොකක් හරී මරාලයක් තමා කියල. හෙන බඩු පෙනුමක් තිබ්බේ. අවුරුදු 45ක විතර සුදු ගෑනියෙක්. ආපු දවසේ ඉඳන් මේ පැත්ත බලන් ඉන්නවා, මං දිහා බලන් ඉන්නවා කන්න වගේ. ෆෝන් එකෙන් කතා කරනවා වගේ බලන් ඉන්නවා ඉස්සරහට ඇවිල්ලා. මම ගණන් ගන්නේ නැතුව ඒ පැත්ත බලන්නේවත් නැතුව හිටියා.
මම අද උදේ 6.15ට ඇහැරලා ඉස්සරහ දොර ඇරියම කොළ ගුලියක් තිබ්බ ගල් කැටෙක ඔතලා. ඒකෙ ලියල තිබ්බ "මොකද ඔච්චර ආඩම්බර" කියල. මට තේරුනා මේ ගෑනි තමා මේ කොලේ විසික් කරලා තියෙන්නේ කියල. ජනෙල් දොරවල් ඇරලා දාලා ආයේ ඇලට් එකක් දාලා 9ට විතර එද්දී තව කොලයක් තිබ්බා "GM ආඩම්බරකාරයා" කියලා.
මේ ගෑනි මට ඉන්න නැති කරන්න හදන්නේ මෙහෙ, කොළ දෙක තියාගෙන ඉන්නේ සාක්ෂි වලට. මෑණියන්ට කියන්නත් බෑ අර ගෑනි ඉන්න අස්සේ. හිතේ සැනසීම නැති වුනා මේ මගුලක් නිසා.
බලපන් ඉතින් කැරිම අපලයක් ගෙවන්නේ මේ කාලේ නම්.![]()
අලුත්ම තත්ත්වය මොකක්ද
ඒ වගේ තමයි. කිරියට එන්නවත් වෙලාවක් නෑ වගේ


"පෙම්වතා බෙදගන්නට නොහැකි වූ අක්කා නගෝ, පෙම්වතාගෙ ලින්ගේන්ද්‍රය කපයි, වුශන කෝශ බෙදාගනි" යන්න ඔහු "දරනි" පුවත්පත තුලින් කියවු ප්‍රවෘත්තියයි..
දැන්වීම් : මෙතැන් සිට කතානායකගේ නම "පෙරුමාල්" ලෙස වෙනස්වන බව දන්වා සිටිමු.
එතැන් සිට,
ප්‍රවෘත්තිය කන වැකුන සැනින් රූපවාහිනියට දුරස්ත පාලකයෙන් දමා ගසන්නට හිත දුන්නත්, පෙන්ටොච් දෙකට උඩින් පාලකයේ පුකට තට්ටු කර ඔහු එය බිමින් තැබුවේ හෙට සිට අද ද රෙන නොබලන බව සිතේ දරාගෙනය.
ගියවර නත්තලට රූපිකා (ද වේස කෙල්ල) ඔහුට තිලිනකල කදුරට සන්නාම සරම කැසපට ගසන් දොරකඩට පැමිනි ඉක්බිති ප්‍රතමයෙන් වම්පසින් තිබු පනිවිඩය ලිහා බලන්නට සිතුවේ මුල මතක ඇති බව තමාටම ඔප්පු කරගෙනය.
"දුවන් එන්නට සිතුනත්, තාප්පය උස වැඩිය මට" එය වම්පසින් ආ පනිවිඩයයි.
"අප දෙතැනක ලතැවෙන ජීවිත කතරේ නුඹ කෙදිනද මා ලග සැනසී ඉන්නේ" එය දකුනු පසින් ආ පනිවිඩයයි.
රූරා වැටුන කදුලු බිදු 18ට සම සමව දෙපසට ගැලුවේ ඔහුටත් නොදැනුවත්වය.
පියුම් මාමගේ බෙල් සද්දයට පියවි සිහියට පැමිනි හේශාන් තම පරිගනකය දෙසට ඇදුනේ පෙරදින ඉතිරිව තිබූ FIVER රාජකාරි අහවර කිරිමටය. කීබොඩයේ යතුරු වලට සෙමින් පහරදීම ඇරබූ ඔහු, යටි සිතින් කල්පනා කරෙ තමන් නොදනුවත්වම "වික්ටෝරියා සික්‍රට්" තනපට දෙකකට මැදිවී බවයි.
පෙරුමාල්ගෙ දෙනෙත් කවුලුව වෙතින් ආරාමය දෙසට යොමුවූවේ, "එබුසෙ" නමින් කොලරයේ පින්තාරු කර තිබු කමිසයක් හැද ආරමය දෙස බලාසිටින තරුනයන් දෙදෙනෙකු නිසාය..
රැදී සිටින්න ආප සමග, යුගයේ ටෙලි සිත්තම "වැටෙන් එහා ආරාමේ"
මම ඔයාලගේ වෝල්ටර් සුදු, මේ ඉන්දියන් හාල් වරායට එන වෙලාවයි
අප්පා.. නම කපන්න අමතක වෙලා 🫤මේ මක්ක වෙලා තියෙන්නෙ මැද?