කොහෙද බන් ඇනෙක්ස් එක තියන්නේ

oya inne kattiya thaniyata ekka palayan 

කොහෙද බන් ඇනෙක්ස් එක තියන්නේ

kemathi lesakata hitha ganna bump![]()

මට සෙට් කරපන්කෝ ඇනෙක්ස් එක
මං එකක් හොයනවා බන් මේ දවස්වල
කෑමත් දෙනවද

දැන් සතියක් විතර වෙනව ඇන්ටි සෙට් වෙලා ගෙදර එන්න කියලා වදේ. තාම ගියේ නම් නෑ බැදපු ගැනියෙක් අවු 38 විතර ඇති පොඩි ළමයෙකුත් ඉන්නවා.එ මනුස්සයනම් මැරිලා ගොඩක් කල් නැවක වැඩ කරලා තියෙන්නේ එයාගේ ඇනෙක්ස් එකට එන්න කියලා වදේ මම ඇහුවා කියක් ඔනේද කියලා .ඇනෙක්ස් එකට සල්ලි නම් පස්සේ බැරියැ එන්න කියලා කියන්නේ .මේ පැත්තේ ගොඩක් අය මෙයා නමා ගන්න ට්රයි කරනවා හැබැයි එ මේ ගැනි එවට අහුවෙන්නෙත් නෑ
.මේ අනේ මන්ද මට යන්නත් බයයි අන්තිමේදි ලමයෙක් එක්ක ගැනියෙක් කර ගහන්න වෙයිද කියලා
උබලා මොකද මේ ගැන හිතන්නේ ගියාට අවුලක් නැද්ද?


lol aneda kiyanne
![]()
wennat bari na
අහුවෙන්න නම් එපා...එක පාරක් ගියත් පස්සේ ලෝකෙ නැති ප්රශ්න වැටෙනවා පුටෙ..අත්දැකීමෙන් කියන්නේ..
පස්සේ ඔන්න කිව්වේ නෑ කියන්න එපා
අහුවෙන්න නම් එපා...එක පාරක් ගියත් පස්සේ ලෝකෙ නැති ප්රශ්න වැටෙනවා පුටෙ..අත්දැකීමෙන් කියන්නේ..
පස්සේ ඔන්න කිව්වේ නෑ කියන්න එපා

