ඇන්ටෙක් සෙට් කරගන්නේ කෙසේද Lesson #1 (NEW)

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ගූගල් කරන්න ඕනේ නෑ කුකුලෝ මට Candidiasis ගැන දැනගන්න. Infection ගැන කියවද්දි පොල් කුඩු කියලා අරූ ගහලා තියෙද්දි මම හිතුවා Smegma සහ Candidiasis දෙක පටලගෙන වල්ගෙ පාගගෙන තමයි උඹ ඔය තප්පුල පුල ඉන්නේ කියලා. Smegma Clean කරන්න ඕනේ ඒකේන් Penis එක Irritation and Inflammation වෙන්න පුලුවන් නිසා. දැන් ඇතිද තව ඕනේද?

    Ridila™ :lol: ela ela..Health Science thawa padam karapan :rofl: A ekak daganna puluwan wei :rofl:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හා හා එහෙම කොරන්නම් අයියා. ඔයාවත් මම ඉන්න කාලේටම දැක්කේ නෑ. මෑතකදි දැක්කේ. ප්‍රොෆයිල් එක දෙසැම්බර් මාසේ මැද තමයි පොඩ්ඩක් ඇක්ටිව් වෙලත් තියෙන්නේ කලින් හදලා තිබ්බට. දැන් නේ මතක් උනේ ඕලෙවල් තිබ්බේ දෙසැම්බර් වල කියලා. :rofl::rofl: :P:P :D:D

    Pala pala...podi eka gihin teacher niwadu kaale gana liyana enna kiyapu rachanawa liyanna patan ganin :lol:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    matat ohoma ekak set wela tiyenawa :P
    උබ ඇන්ටි course එකක් කරපු එකෙක්ද? මොකද්ද බං කලින් thread එකක රහත්වෙන්න කැමතිකියල commet කරලා තිබුන නේ ? :D:D:D:D:D:D:D
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උබ ඇන්ටි course එකක් කරපු එකෙක්ද? මොකද්ද බං කලින් thread එකක රහත්වෙන්න කැමතිකියල commet කරලා තිබුන නේ ? :D:D:D:D:D:D:D


    :rofl::rofl::rofl: e eh thread ekene...u ekekta mokakda eka wate karakila ennath gahanna haduwa kauda balen uwa niwan yawanna hadala :lol:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    :rofl::rofl::rofl: e eh thread ekene...u ekekta mokakda eka wate karakila ennath gahanna haduwa kauda balen uwa niwan yawanna hadala :lol:
    නියම අයියල යකෝ එළකිරි එකේ ඉන්නේ, මේ සිංහලෙන් type කරපංකෝ බන් කියවන්න ගියහම එපාවෙනවා ;)
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    නෑ නෑ කිසි වලියක් නෑ පල යන්න. ආවා මෙතන. :angry::angry:

    මමනම් තාම ඉගෙනගන්නවා, පාඩම් වැඩක් නොකර එළකිරි එකේ කාලය කාල දානවා, උබල job කරන තැන්වල වැඩනොකර ice ගහනවා නේ ? :P:P:P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මමනම් තාම ඉගෙනගන්නවා, පාඩම් වැඩක් නොකර එළකිරි එකේ කාලය කාල දානවා, උබල job කරන තැන්වල වැඩනොකර ice ගහනවා නේ ? :P:P:P

    :rofl::rofl: ගොනෝ පාඩම් කරන කාලේ පාඩම් කරපිය වෙලාවක් කන්නේ නැතිව. අන්තිමට එව්වා කෙළ කරගත්තොත් එළකිරි ඇඩ්මින් එන්නේ නෑ තොට කන්න අඳින්න දෙන්න. :angry::angry: