ඇන්ඩ්රොයිඩ් උදව්ව

http://

Member
Jun 28, 2014
304
55
0
තවම හොයනවා
ඇන්ඩ්රොයිඩ් උදව්ව

මචන් ල මට ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකක exe ෆයිල් run කරන්න පුළුවන් app එකක් හොයල දෙන්න ලොකු උදව්වක්
 

Number 9

Member
Jul 14, 2014
214
63
0
Matara
පුළුවන් බං, aDosBox කියල Software එක install කරලා.එකේ command line එකෙන් run කරගන්න ඕන file එකේ path එක දුන්නම වැඩ කරනවා. ඒත් හැම එකක්ම නං වැඩ කෙරන්නෙ නෑ