ඇන්ඩ්‍රොයිඩ් ඇප්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    ඇන්ඩ්‍රොයිඩ් ඇප්

    මට ඕනෙ කරල තියෙනව ඇප් එකක් හදාගන්න.

    සයිට් එකක ආටිකල් පෙන්නව වගේ යටට යටට වීඩියෝ ටිකක් පෙන්නන්න විතරයි ඕනෙ. වීඩියෝ එකත් එක්ක ඩව්න්ලෝඩ් බට්න් එකකුයි ශෙයා බට්න් එකකුයි තියෙන්න ඕනෙ. පොඩි සයිඩ් මෙනූ එකක් තියෙන්න ඕනෙ කැටගරි වලට. මේකට ඩේලි අලුත් වීඩියෝ අප්ලෝඩ් කරනවා.(සයිට් එකක වගේ)

    මේක කරගන්න පුලුවන් කොහොමද? මීට කලින් ඇප් හදල නෑ. ටෙම්ප්ලේට් වගේ ඒවා තියෙනවද මේවට. එහෙම නැත්තන් සයිට් එකක්/බ්ලොග් එකක් හදල ඒකට ඇප් එකක් හදන එකද හොද? එහෙම කරනවනන් සයිට් එක ඇප් එකක් කරගන්නෙ කොහොමද?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    Site ekak hadala rest API ekak hadapan. Rest API eka consume karanna android app ekak hadapan
    Nattan progressive web app ekak hadapan

    ඩිවලොපර් කෙනෙක්ට කියල හැදුවොත් කීයක් විතර යයිද?
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    කොහොමද මචන් උබ ඉගෙන ගන්නෙ? online tutorial ද?

    :yes: mn android gana nm danne na bn. C# .Net thama wadipura focus karala karanne.
    pluralsiight,udemy,lynda wage site wala patta tutorials thiyenawa machan. ewala torrents hoyala download karapan

    mn BIT degree ekath karanawa