Chicken Road - ලේසියෙන් සල්ලි හොයන්න

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo
    Chicken Road කියලා මොබයිල් ගේම් එකක් සෑහේන උඩට ඇවිත් තියෙනවා.

    අද දැක්ක හොඳම දේ තමා ලංකාවේ කෙල්ලොන්ගෙත් වීඩියෝ දාලා මේක promote කරන එක.

    b.jpg
    c.jpg


    ලේසියෙන්ම සල්ලි හොයන්න පුළුවන් කියලා.

    මේ වගේ ගේම් ලෝකෙ හැම තැනම වැහි වැහැලා.
    ඒත් මේ විදිහට ලංකාවෙ අයවත් දාගේන බරටම ගේම් එක දෙනවා කියන්නේ අපේ රටේ තාක්ශ්ණය ගැන හරි දැනුමක් නැති අහිංසක මිනිස්සු පව්.

    අපිට මේ වගේ දේවල් වලට මොනාද ගන්න පුළුවන් ක්‍රියා මාර්ග.
    මේ කෙල්ල එහෙම මේවට සම්බන්ද වෙලා මෙහෙම බොරු ප්‍රචාර යවන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන් කොහොමද?

    AI නෙමෙයි මේක පැහැදිලිවම ලංකාවේ කෙල්ලෙක් වෙන්න ඕනෙ.
    මේ තියෙන්නෙ video එක.

    https://files.fm/u/9m3tm4z8wm


    **** ඔයාලටත් මේ වගේ ඒවා සෙට් උනොත් පරිස්සම් වෙන්න. මේ ලින්ක් එක ක්ලික් කලාම Play store වගේම සයිට් එකක් අස්සට අරන් යන්නේ.
    තේරෙන්නෙ නැති වෙන්න.
    ඉතින් අපි sure ඇප් එකක් කියලා download කරගන්නෙම scam එකක්.

    A.jpg

    :shocked:
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    gambling කරනවනම් ලොකුවට කරපන් ඔහොම පොඩි පොඩි ගේම්වලට සල්ලි දාන්න එපා..