ඇන්ඩ්‍රොයිඩ් 5.1 අප්ඩෙට් කරාද

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඇන්ඩ්‍රොයිඩ් 5.1 අප්ඩෙට් කරාද

    කොහොමද බන් අලුත් අප්ඩෙට් එක උබලාට ආවාද තවම මට නම් නැ මැනුවල් අප්ඩෙට් කරන්න දන්නවානම් කියපල්ලා නෙක්සස්5 එකක් තමා මට තියෙන්නෙ:dull:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    avatar96296_28.gif
    bump
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔප්ට්මයිස් මමත් අප්ඩෙට් ආවද කියලා ඔතනින් බැළුවා වැඩෙ හරි ගියෙ නැණෙ බන් මොකද දැන් කරන්න ඔනෙ බන්
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    සොහොන;18021581 said:
    ඔප්ට්මයිස් මමත් අප්ඩෙට් ආවද කියලා ඔතනින් බැළුවා වැඩෙ හරි ගියෙ නැණෙ බන් මොකද දැන් කරන්න ඔනෙ බන්

    manual update karapan machan. ota enna kal yanawa.
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    සොහොන;18021628 said:
    කොහොමද බන් මැණුවල් අප්ඩෙට් කරන්නෙ උදව්වක් දිපන්කො

    kohomada ban manual update karanne kiyapallko ban. me gana kawuruth danne nadda ban FB eketh post damma ekkek wath hariyata answer ekak denne naha