මචන්ලා මට RAMIS එකට ලොග් වෙන්න pin එක නැ. PIN request කරන්න ඊමෙල් එකක් ඇඩ් කරලා නැ. Ird එකට ඊමෙල් එකක් යවලා අප්ඩෙට් කරගත්ත අය ඉන්නවද ඊ මෙල් එක?
Nic copy විතරක් යව්වම ඇතිද නැත්නම් written request එකකුත් යවන්න ඔනිද?
Nic copy විතරක් යව්වම ඇතිද නැත්නම් written request එකකුත් යවන්න ඔනිද?