මේකයි සීන් එක .. මේක රෙස්ටුරන්ට් එකක් ස්ටොක් එකක් සුද්දා... මේක ලැරවල් වලින් තම්යි ගහන්නේ...
මම ඩෙටාබ්ස් වලටනම් අලුත්....(BIKINNER)
මට තියන ප්‍රශ්නෙ තමයි ... දැන් මේ ස්ටොක් එක අප්ඩෙට් කරන්කොට මේ දැනට තියෙන සම්බා 10 කිලෝ එක ගනින්කෝ ,,, අලුතෙන් කිලෝ එකක් ගෙනාවට පස්සේ මේක අප්ඩෙට් කරාට පස්සේ මේ ටේබල් එකේ මේ ස්කීමා එකම අප්ඩෙට් කරහම මෙතන තියන 10 නැතිවෙලා ඒක අලුතෙන් අප්ඩේට් වෙනවනේ .... එහෙම වෙන්නේ නැතුව පරන ඒවා තියාගෙන කරන්නේ කොහොමද ?
නැත්තන් හොදම ඇප්‍රෝච් එක මොකක්ද මේක හ්දන්න...
දවස්ට කොච්චර්ක් බඩු ගිහින් තියනවද ? මාසෙකට කොච්චර්ක් ගිහින් තිය්නවද කියලා බලාගන්න විතරයි restauranet eke dial ekata one danata .......
Restaurent stock management system