ඇන්ඩ්රොයිඩ්_root_help
මම Samsung Galaxy S Plus I9001 phone එකක් ගත්තා.
1. මේක root කරන විදිය දන්න කෙනෙක් හරියට කියන්නකො..

2. root කලාම 3rd party apps වලට අපේ data වලට access එක වැඩි වෙනවද?
3. රූට් කරන කොට phone එක අවුල් යන්න පුලුවන්ද??

okata oya super oneclick or odin walin karala hariyanne na