ඇන්ඩ්‍රෝයිඩ් “Q” Beta ඇවිල්ලා Frendsss
ඇන්ඩ්‍රෝයිඩ් කියන්නේ ලෝකයේ වැඩිම පිරිසක් භාවිතා කරණු ලබන මෘදුකාංග වලින් එකක් වන අතර සෑම කෙනෙකුටම වාගේ මෙය බොහෝම සමීපයි. එම නිසාම ගූගල් සමාගම විසින් වාර්ෂිකව එළිදක්වන නවතම ඇන්ඩ්‍රෝයිඩ් සංස්කරණය පිළිබඳව බොහෝ දෙනා උනන්දුවක් දක්වන අතර මේ වසරේ කව්රුත් බලාසිටි ඇන්ඩ්‍රෝයිඩ් “Q” හී Beta සංස්කරණය මේ වනවිට ගූගල් සමාගම විසින් නිකුත්කර තිබෙනවා.
කෙසේ වෙතත් දැනට මෙම ඇන්ඩ්‍රෝයිඩ් “Q” Beta සංස්කරණය Google Pixcel දුරකථන සඳහා පමණක් නිකුත් කර තිබෙන අතර මෙහි ඇති සුවිශේෂී ගුණාංග කිහිපය අතරින් Foldable දුරකථන සඳහා Support කිරීම, Software එක මඟින් Themes වෙනස් කළ හැකිවීම, Screen Recording, App Permission Control සහ Faster sharing shortcuts පහසුකම ලබාදී තිබීම පෙන්වා දිය හැකිය.
මෙය තවම ඇන්ඩ්‍රෝයිඩ් “Q” හී Beta සංස්කරණය නිසා අඩුපාඩු කිහිපයක් දැකගැනීමට හැකි අතර එම අඩුපාඩු සකස්කොට නවතම ඇන්ඩ්‍රෝයිඩ් “Q” Full Veision එක එළඹෙන අගෝස්තු මස වනවිට නිකුත් වේයැයි බලාපොරොත්තු විය හැකිය.
(Foldable screen support)
(Customisable Themes)
ඒකනම් මාරු පාර
(Faster sharing shortcuts)
මේකත් ගොඩක් හොද දෙයක්. වැරදිලා මටත් වෙන ඒවගේ shar වෙලා තියේ
(App Permission Control)
Copy from - http://techguru.lk/news/android-q-beta-in-sinhala/
සියළු ගෞරවය මුල් රචකයාට හිමිවිය යුතුය.
Thank You