ඇන්ඩෲගේ දියවෙන ඡායාරූප

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,870
    2,183
    113
    Galle
    ඇන්ඩෲගේ දියවෙන ඡායාරූප

    රුසියානු ජාතික ඡායාරූප ශිල්පියෙක් වන ඇන්ඩෘ ඔසොකින් දියවෙමින් පවතින හිම ස්ඵටික වල ඉතාමත් සුන්දර ඡායාරූප එකතුවක් ඉදිරිපත් කොට ඇත.​
    පොළවට පතිත වී තත්පර කිහිපයක් ඇතුලත දියවී යන හිම මල් නොහොත් හිම ස්ඵටික ඡායාරූපගත කිරීම ඉතා අසීරු සහ ඉවසිලිවන්ත කාර්යක් වේ.​
    ​
    ඔසොකින්ගේ ඡායාරූපකරණය කාර්යබහුල මිනිසාගේ අවධානයට ලක්නොවන කෘමීන් , වැහි බිඳු වැනි දේවලට සීමා වන අතර මෙවර ඔහු ඒ සඳහා මතෘකා කරගෙන ඇත්තේ හිම මල්ය.​
    ​
    AndrewOsokin_600px02_13_021.jpg
    ​
    AndrewOsokin_600px03_13_021.jpg
    ​
    AndrewOsokin_600px04_13_021.jpg
    ​
    AndrewOsokin_600px05_13_021.jpg
    ​
    AndrewOsokin_600px06_13_021.jpg
    ​
    AndrewOsokin_600px07_13_021.jpg
    ​
    AndrewOsokin_600px08_13_021.jpg
    ​
    AndrewOsokin_600px09_13_021.jpg
    ​
    AndrewOsokin_600px10_13_021.jpg
    ​
    AndrewOsokin_600px11_13_021.jpg
    ​