ඇන්තූරියම් වගාව, විකුණන්න

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,577
    3,188
    113
    ඇන්තූරියම් සීන් එක ගැන දන්න වැසියෝ ඉන්නවද?

    සල්ලි හොයන course විකුණන උන් වගේ, පැල විකුණන උන් විතරයි ඉන්නේ… මල් විකුණන්නත් පුලුවන්ද? සමහරැ කියනවා profit හොදයි කියලා..
     
    Last edited:

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    ඇන්තූරියම් සීන් එක ගැන දන්නවද වැසියෝ ඉන්නවද?

    සල්Cලි හොයන course විකුණන උන් වගේ, පැල විකුණක උන් විතරයි ඉන්නේ… මල් විකුණන්නත් පුලුවන්ද? සමහරැ කියනවා profit හොදයි කියලා..
    Exporter kenek hambunot tama
     
    • Like
    Reactions: Naughty_kiththa