- ඇන්දෙන්නෙ නැතුව Used Phone එකක් ගමු -

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Thanks machan. Eth wikunana eka hora sign ekak dammoth mokada wenne ban?

    Rep 11+
    කිසිම මිනිහෙක්ට හොර සයින් එකක් දාලා බේරෙන්න පුලුවන් කමක් නැහැ මචන්
    හොරට වෙන නමක් ලිව්වත් අත් අකුරු පරීක්ෂා කලාම මාට්ටු වෙනවා
    අනික අයි.ඩී කොපිය, ලියුම එහෙම තියෙනවා නෙ ;)
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    math aniwa liyumak gannawa phone ekak gattoth.
    mama wikkath liyumak denawa..
    mokada magen passe ganna eka monawa karida danne nane phone eken.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    avatar546449_65.gif
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උඹේම අත්දැකීම් වලින් ලිව්ව එකක් කිව්ව නිසා රෙප් දෙන්න ගියා.
    දීලා වැඩීලූ..:no:

    You have given out too much Reputation in the last 24 hours, try again later.:baffled: