ඔතන පොඩි අවුලක් තියනවා පාරේ හිටං ඉන්න උන්, පාර පනින උන් දැන ගන්න ඕනේ car වල driver ඉන්න side එකේ ඒ පැත්තට වන්ගුවක් ගන්න කොට පේන්නේ නැති හරියක් තියනවා. වගුවක් වෙන්න ඕනේ නෑ කෙලින් ගියත් පේන්නේ නෑ. එලවන එකත් දැන ගන්න ඕනේ
එක දවසක් මගේ අතිනුත් කහ ඉර උඩ එකෙක් හැප්පුනා, නවත්තලා තිබිලා අද්දද්දි. එක උගේ වැරැද්ද නිසා බලන්නේ වත් නැතිව දිව එකා, පොලිස් කාරයත් දුවන් ඇවිල්ලා මට යන්න කීවා, මොකද ඌ පාර පන්නන එක පැත්තක තියලා එකෙක් එක්ක හෙන කයියක හිටියේ

. හැබැයි ඌත් දැක්ක උනේ මොකක්ද කියලා..
එදා ඉඳන් මොන හදිස්සිය තිබ්බත් ඔය ගැන හෙනම අවාදනෙන් යන්නේ.