ඇන්න නේද පොලිසියට ම🤣

coyote_wile_e

Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    policeman be like
    Go France GIF by FIFA
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    උට යන්න දුන්න නේද බන්?
    ඌට යන්න දුන්නා කියලා කොමෙන්ට් ස් වල තිබ්බා ඌට යන්න නෙවෙයි දෙන්න තිබ්බේ මැරෙන්න ම දෙකක් දෙන්න තිබ්බේ බං 🤣
    පාරේ ඉන්න Traffic Police යේ අයම හප්පාගෙන යනවා නම් වෙන එකෙක් හිටියත් ඔච්චර තමා🤦
     
    • Like
    Reactions: NRTG and Aldren

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    ඔතන පොඩි අවුලක් තියනවා පාරේ හිටං ඉන්න උන්, පාර පනින උන් දැන ගන්න ඕනේ car වල driver ඉන්න side එකේ ඒ පැත්තට වන්ගුවක් ගන්න කොට පේන්නේ නැති හරියක් තියනවා. වගුවක් වෙන්න ඕනේ නෑ කෙලින් ගියත් පේන්නේ නෑ. එලවන එකත් දැන ගන්න ඕනේ

    එක දවසක් මගේ අතිනුත් කහ ඉර උඩ එකෙක් හැප්පුනා, නවත්තලා තිබිලා අද්දද්දි. එක උගේ වැරැද්ද නිසා බලන්නේ වත් නැතිව දිව එකා, පොලිස් කාරයත් දුවන් ඇවිල්ලා මට යන්න කීවා, මොකද ඌ පාර පන්නන එක පැත්තක තියලා එකෙක් එක්ක හෙන කයියක හිටියේ :ROFLMAO: :ROFLMAO:. හැබැයි ඌත් දැක්ක උනේ මොකක්ද කියලා..

    එදා ඉඳන් මොන හදිස්සිය තිබ්බත් ඔය ගැන හෙනම අවාදනෙන් යන්නේ.