ඇන්‍රොයිඩ් ප්‍රශ්ණ

SMD

Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    ඇන්‍රොයිඩ් ප්‍රශ්ණ

    හා කියපල්ල බලන්න,

    ඇන්‍රොයිඩ් ගැලැක්සි එස් ෆෝන් එකේ, එස් එම් එස් බැකප් ගහන්නෙ කොහොමද කියල...

    මං දන්නෙත් නෑ ඉතින්... දැනගන්න අහුවෙ ....
     

    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    KIES එකෙන් බෑ බන්z... ඒකනෙ මේ මන් දතකන්නෙ මේ ටික ගන්න...

    අපරාදෙ මේ මගුලක් ගත්තෙ... චැහ්....
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    kauruth danne nedda banz
    මේක දැක්කෙ නැද්ද ?
    එක්කො adb shell එක install කරලා command line එකෙන් download කරන්න. නැත්තං samsung kies install කරලා sms download කරගන්න. එහෙමත් නැත්තං මේ වගෙ app එකක් install කරගන්න : https://market.android.com/details?id=com.zegoggles.smssync&hl=en