ඇනෙක්ස් එකක් අවශ්‍යයි - මොරටුව කටුබැද්ද

00gayan00

Well-known member
  • ඇනෙක්ස් එකක් අවශ්‍යයි - මොරටුව කටුබැද්ද

    මොරටුව, කටුබැද්ද අවටින් ඇනෙක්ස් එකක් තියෙනව නං කියන්න. බජට් එක 20කට වගේ. තියනව නං PM එකක් හෝ රිප්ලයි එකක් දාන්න...:P:P:P
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    කොට නිහාල් සහ එම මැතිනිය විසින් බම්ප් කරන ලදී
     

    fever

    Active member
  • Mar 29, 2008
    378
    37
    28
    මොරටුව, කටුබැද්ද අවටින් ඇනෙක්ස් එකක් තියෙනව නං කියන්න. බජට් එක 20කට වගේ. තියනව නං PM එකක් හෝ රිප්ලයි එකක් දාන්න...:P:P:P

    Panadure ok da. Family da
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    කැම්පස් එක ගාවට ගිහින් පොද්දක් බස් හෝල්ට් තියෙන දැන්වීම් කියවන්න පුළුවන් නම් හරි මචන්