ඇනෙක්ස් හොයනවා

ndod1

Well-known member
  • Oct 28, 2023
    522
    356
    63
    කොල්ලො තුන් දෙනෙකුට නිදහසේ ඉන්න පුලුවන් ඇනෙක්ස් එකක් නැද්ද ගන්න 154 හෝ 138 රූට් ලගින්. කොටින් ම කොලඹ කැම්පස් එකට එක බස් එකෙ යන්න පුලුවන් විදියෙ දුරකින් වෙන්න ඕන. පෙට්ටි කඩ වගේ ඒවයි ගෙවල් වල උන් ඇගිලි ගහන ඒව නැති.බජට් එක 25 ලු. උන් බොන්නෙ නැති සිගරට් බොන්නෙ නැති බජව් දාන්නෙ නැති silent quality චරිත. මල් පැලයක් පූසෙක් එහෙම හැදුවට කේස් නැති වෙන්නත් ඕනලු.
     
    • Like
    Reactions: Fiona Dabare

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    අන්න කොල්ලො අනිවා හොඳ තැනක් සෙට් වෙන්න ඕනි උන්ට නන්.
     
    • Like
    Reactions: ndod1