ඇනොනිමස්ලාගෙ හෙට රාජපක්ශ event එක

ninjah2

Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    එක පෝස්ට් එකක් තිබ්බා " හැකරුන් " කියල, තව එකක් තිබ්බ " හැකරන් " කියල 😂😂 අපේ එවුන් නම්...!
     
    • Haha
    Reactions: Bart_Allen

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    කවුරුහරි මේක දැක්කද :D

    ඒත් ඉතිං කාටහාරි මොනවහරි හෑලි ටිකක් ලියලා කියන්නත් පුළුවන් අපි මේක හැක් කොලා කියලා :P
     
    Last edited:
    • Love
    Reactions: Splash_smart

    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    525
    399
    63
    Lesi naaaa habyi.........


    View attachment 167890

    ruin-game.gif
    Kohenda ban oya letter eka? Ape ekekma hadala dapu ekakda kiyalath hitenawa. Un lesatama sinhalata translate karala tiyenawa 😀
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    2000න් පස්සේ ඉපදිච්ච youtube එකේ kali linux tutorial දෙක තුනක් බලලා hype වෙච්ච පකයෙක්ද කොහෙද

    මේක බලහන් මුන් තමා නියම වැඩකාරයෝ
     
    • Dislike
    Reactions: Qnjb_54

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    2000න් පස්සේ ඉපදිච්ච youtube එකේ kali linux tutorial දෙක තුනක් බලලා hype වෙච්ච පකයෙක්ද කොහෙද

    මේක බලහන් මුන් තමා නියම වැඩකාරයෝ

    2000ට කලින් උන් නෙමෙනෙ අර්බුදය නිර්මාණය කලෙ😅
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කවුරුහරි මේක දැක්කද :D

    ඒත් ඉතිං කාටහාරි මොනවහරි හෑලි ටිකක් ලියලා කියන්නත් පුළුවන් අපි මේක හැක් කොලා කියලා :P

    මේකේ මගේ නමත් තියනව. මේකෙන් මොනවද අල්ලන හදන්නේ ??