ඇන_කොන්ඩට_බය_නැති_කැස්බෑවා
මෙන්න තවත් ඇනකොන්ඩා සීන් එකක්ම
මේ ඇනකොන්ඩා හිතුවේ පට්ට ලේසියෙන්ම කැස්බෑවා ට වැඩේ දෙන්න .නමුත් එක ලේසි උනේ නැහැ .කොච්චර තද කලත් කට්ට හයිය නිසා කැස්බෑවා ත් බය නැතුව හිටිය. නමුත් කැස්බෑවට තරු පෙන්න ගත්තේ ඇනකොන්ඩා ඌත් එක්ක වතුරේ යට යනකොටලු. මිනි මරණ කොටත් ආතල් එකේ පොටෝ ගන්න වීඩියෝ කරන කැමර්මන්ලා ඉන්න ලෝකේ මේ සිද්දිය පොටෝ ගහපු කෙනාට නම් බලන් ඉන්න බැරුව දුක හිතිලා ඉක්මනින්ම ගේමට බැහැල කැස්බෑවා බේරා ගත්ත කියල තමයි කියන්නේ ...ප්රංශ ජාතික ෂෝන් මයිකල් ලැබාර්ට් තමයි වැඩේ වෙද්දී එතන ඉදල තියෙන්නේ
http://www.world-insights.com/a-tiny-turtle-is-nearly-crushed-to-death-by-an-anaconda/
හැබැයි ඉතින් මගෙන් අහන්නෙපා කෝ බේරා ගත්තට පස්සේ පොටෝ, බේරා ගන්න හැටි වීඩියෝ නැද්ද කියලා ..සමුදුර පත්තරේ තිබුණු එකක් මම ඔයි කිව්වේ
කලින් ඇනකොන්ඩා සින් එක බලපු නැති යාළුවන්ට ..........http://www.elakiri.com/forum/showthread.php?p=13852621#post13852621

Last edited: