ඇන_කොන්ඩට_බය_නැති_කැස්බෑවා

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
ඇන_කොන්ඩට_බය_නැති_කැස්බෑවා

මෙන්න තවත් ඇනකොන්ඩා සීන් එකක්ම
77852695.jpg


16829480.jpg


68118459.jpg


73884250.jpg


theturtlestrugglewithan.jpg


මේ ඇනකොන්ඩා හිතුවේ පට්ට ලේසියෙන්ම කැස්බෑවා ට වැඩේ දෙන්න .නමුත් එක ලේසි උනේ නැහැ .කොච්චර තද කලත් කට්ට හයිය නිසා කැස්බෑවා ත් බය නැතුව හිටිය. නමුත් කැස්බෑවට තරු පෙන්න ගත්තේ ඇනකොන්ඩා ඌත් එක්ක වතුරේ යට යනකොටලු. මිනි මරණ කොටත් ආතල් එකේ පොටෝ ගන්න වීඩියෝ කරන කැමර්මන්ලා ඉන්න ලෝකේ මේ සිද්දිය පොටෝ ගහපු කෙනාට නම් බලන් ඉන්න බැරුව දුක හිතිලා ඉක්මනින්ම ගේමට බැහැල කැස්බෑවා බේරා ගත්ත කියල තමයි කියන්නේ ...ප්‍රංශ ජාතික ෂෝන් මයිකල් ලැබාර්ට් තමයි වැඩේ වෙද්දී එතන ඉදල තියෙන්නේ

http://www.world-insights.com/a-tiny-turtle-is-nearly-crushed-to-death-by-an-anaconda/

හැබැයි ඉතින් මගෙන් අහන්නෙපා කෝ බේරා ගත්තට පස්සේ පොටෝ, බේරා ගන්න හැටි වීඩියෝ නැද්ද කියලා ..සමුදුර පත්තරේ තිබුණු එකක් මම ඔයි කිව්වේ
කලින් ඇනකොන්ඩා සින් එක බලපු නැති යාළුවන්ට ..........http://www.elakiri.com/forum/showthread.php?p=13852621#post13852621
 
Last edited:
  • Like
Reactions: mjayanatha

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    මේ ඇනකොන්ඩා හිතුවේ පට්ට ලේසියෙන්ම කැස්බෑවා ට වැඩේ දෙන්න

    උබ කොහොමද ඒක දන්නෙ:lol::lol:
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48

    මේ ඇනකොන්ඩා හිතුවේ පට්ට ලේසියෙන්ම කැස්බෑවා ට වැඩේ දෙන්න .

    ගං කැස්බෑවෙක් වෙන්න ඇති නේ බන්:shocked:. මොකද ඇනකොන්ඩා ඉන්නේ මුහුදේ නෙවෙයි නේ:lol:
     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    කස්බවෙක්ද ඉබ්බෙක්ද? උබ දාපු ලින්ක් එකේනම් ඉබ්බෙක් ගැන තියෙන්නේ
    කෙසේ වෙතත් ඇනකොන්ඩ බඩගින්නේ... හිත උණු වෙලා බෙරණ එක හොදයි.. අපි උනත් එහෙම කරනවා.. එත් ඉතින් ස්වබව දර්මයෙන් දීල තියෙන දේ වෙනස් කරන්න බෑ නේ. එක තමයි ජෙවයේ පැවැත්ම
    මිනි මරණ කොටත් ආතල් එකේ පොටෝ ගන්න වීඩියෝ කරන කැමර්මන්ලා ඉන්න ලෝකේ
    මේකනම් ඇත්ත කතාව... හරි අසික්කිත වැඩක්
    :no::no: