ඇඳගල නටඹුන්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Ne me wage place wala ai pool ekata patta attention ekak dila inna gal lenak wage podi ketha place ekak hadaganne? Godak tan wala pool ekata patta attention ekak dila tiyenawa.
    වියළි කලාපයේ නම් ඇටෙන්ෂන් එක වැඩිපුර ලැබෙනවා නේ කොහොමත්.ඒ පළාත්වල වතුර තරම් සම්පතක් කොයින්ද

    ලෙන වගේද පොකුණ හදන්න දීලා තියෙන effort එක.නිමාව බලපන්කෝ..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,067
    67,381
    113
    වියළි කලාපයේ නම් ඇටෙන්ෂන් එක වැඩිපුර ලැබෙනවා නේ කොහොමත්.ඒ පළාත්වල වතුර තරම් සම්පතක් කොයින්ද

    ලෙන වගේද පොකුණ හදන්න දීලා තියෙන effort එක.නිමාව බලපන්කෝ..
    Ai nanna otchara effort dila tiyenne ekai mata prashne.
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Ai nanna otchara effort dila tiyenne ekai mata prashne.
    ඔහොම තැන්වල නාලා තියෙන්නේ සාමාන්‍ය මිනිස්සු කියලද හිතන්නේ? අදටත් පූල් එකක් තියෙන්නේ කීයෙන් කීදෙනාටද
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,067
    67,381
    113
    ඔහොම තැන්වල නාලා තියෙන්නේ සාමාන්‍ය මිනිස්සු කියලද හිතන්නේ? අදටත් පූල් එකක් තියෙන්නේ කීයෙන් කීදෙනාටද
    Rahat?kings?
     
    • Like
    Reactions: NRTG