ඇඳලා ඉවරනම් අපිට දෙන්නකො !!!

youtube

Member
Feb 22, 2012
478
115
0
ඇඳලා ඉවරනම් අපිට දෙන්නකො !!!

ඇඳලා ඉවරනම් අපිට දෙන්නකො !!!
ඊ මේල් එකකින් ආවෙ මේක. මගෙ කිසිම සම්බන්ඳයක් නැහැ මේකට. කැමති කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න.



clothes.png
 
Last edited:
  • Like
Reactions: Majesty

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    බොහොම හොඳ වැඩක්,අපේ රටේ කී දෙනෙක් නම් අඳින්නේ නැති ඇඳුම් නිකං බොරුවට අල්මාරි වල ගොඩගහගෙන ඉන්නවද,එහෙව් එකේ ඇඳුමක් ගන්න තරම් වත් හයියක් නැති අසරණයෙක්ට පිහිට වෙන එක උතුම් ගුණයක්.
     

    leap_coder

    Member
    Mar 29, 2014
    428
    17
    0
    habai machan meka parana add ekak neda?January 15 ta kaline denna kiyala thiyenne:oo:
     
    Last edited: