ඇඳිරිනීතිය සහ කුඩු bussiness
මේ රස්තියාදු ගහන එවුන් seramaසේරම කරන්නේ කුඩු bussiness වගේ මට හිතන්නේ
ඇදිරි නිතිය තිබියදි බෙහෙත් තුන්ඩුවක් රැගෙන බෙහෙත් රැගෙන යන මුවාවෙන් මත්කුඩු ජාවාරමේ යෙදි සිටි පුද්ගලයකු පිංකන්ද ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් බැව් හික්කඩුව පොලිසිය පවසයි.
මොහු යතුරුපැදියකින් එමින් සිටියදි පොලිසිය විසින් සැකකරු නවතා පරික්ෂා කොට ඇත.
එම අවස්ථාවේ දි සැකකරුගේ කලිසම් සාක්කුවේ තිබි මත්කුඩු සොයාගෙන ඇත.
සැකකරු ගාල්ල පියදිගම ප්‍රදේශයේ පදංචි 20 හැවිරිදි තරුණයෙකි.
සැකකරු මත්කුඩු ජාවාරම්කරුවකු බව පොලිස් පරිකෂණවලදි අනාවරණය වි ඇත. සැකකරු අද (29) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
හික්කඩුව පොලිස් ස්ථානාධිපති පි.එල් කිර්තිසිංහ මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබිය..
මේ රස්තියාදු ගහන එවුන් seramaසේරම කරන්නේ කුඩු bussiness වගේ මට හිතන්නේ


.
