ඇඳිරිනීතිය

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    FB_IMG_1632163676962.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,608
    113
    ඇඳිරි නීතියක් හරියට ක්‍රියාත්මක වෙන්න නම් රටේ නායකයගෙ පෞර්ෂය ගොඩක් බලපානවා. අමෙරිකන් පොල්පිත්තව මිනිස්සු ගනන්ගන්නෙ නැති නිසා උන් උන්ට ඕන ඕන විදිහට හැසිරෙනවා ගමන් යනවා ට්‍රිප් යනවා උද්ගෝශන කරනවා. ජේආර්ලගෙ ප්‍රේම දාසලගෙ කාලෙ ඇඳිරි නීති කිව්වම මිනිස්සුන්ට ගූ යනව බන්. මැතිනිගෙ කාලෙ උනත් නීතිය පට්ට තදට ක්‍රියාත්මක උනා. සිරිසේනයා ඇඳිරි නීති දැම්මෙ සෝශල් මීඩියාත් බ්ලොක් කරගෙන. එකෙක් එලි බහින්නෑ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy

    Mona unath mama nam hithuwe gota awata passe wath rate neethiya tikak hedei kiyala.

    mona pissuda okkoma heena thama. anik un ididdi adugane transparency ekak tibba. den ekath na.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,608
    113
    Mona unath mama nam hithuwe gota awata passe wath rate neethiya tikak hedei kiyala.

    mona pissuda okkoma heena thama. anik un ididdi adugane transparency ekak tibba. den ekath na.
    රාජපක්ශ පවුලෙ ඉන්න දුර්වලම කෙනා නන්දසේනයා කියලා ලාල් කාන්ත ජනාදිපතිවරනෙ කාලෙදි කිව්වා. අපි නම් ඒක ඊටත් කලින් ඉඳන්ම දැනන් හිටියා යුද්දෙ දරුනුවටම යන කාලේ මානසික ලෙඩක් තියෙනව කියලා අමෙරිකාවට පැනපු එකෙන්.

    මූ මේ අනුන්ගෙ ක්‍රෙඩිට් අරන් උඩ ගිය හිස් බැලුමක්. ෆොන්සේකලා ගේම ගැහුවෙ නැත්නම් මූයි මූගේ වටේ හිටිය සරත් වීරසේකලා එක්ක මූ යුද්ද කරන්න ගිහින් අපේ කොල්ලො ටිකව මරා ගන්නෙ එහෙට මෙහෙට ඇවිද්දලා හති වට්ටලා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    ෆොන්සේකා කියන්නේ පට්ට පොරක් .....ඒක දෑන් ඉන්න හමුදාපතිත් කිව්වා. ලොකු ප්ලෑන් එක තිබ්බේ ෆොනී ලග කියලා.. අනිත් හෑමෝම කලේ ඒ ප්ලෑන් එකේ කොටු පුරවන එක තමා.. ඒ අතරේ ගෝඨාභය සප්ලයි පාට් එක කලා.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මූ මේ අනුන්ගෙ ක්‍රෙඩිට් අරන් උඩ ගිය හිස් බැලුමක්. ෆොන්සේකලා ගේම ගැහුවෙ නැත්නම් මූයි මූගේ වටේ හිටිය සරත් වීරසේකලා එක්ක මූ යුද්ද කරන්න ගිහින් අපේ කොල්ලො ටිකව මරා ගන්නෙ එහෙට මෙහෙට ඇවිද්දලා හති වට්ටලා.

    ෆොන්සේකා කියන්නේ පට්ට පොරක් .....ඒක දෑන් ඉන්න හමුදාපතිත් කිව්වා. ලොකු ප්ලෑන් එක තිබ්බේ ෆොනී ලග කියලා.. අනිත් හෑමෝම කලේ ඒ ප්ලෑන් එකේ කොටු පුරවන එක තමා.. ඒ අතරේ ගෝඨාභය සප්ලයි පාට් එක කලා.
    බම්බුව තමා..ෆොනී කොරයි ලබ්බක් රාජපක්ෂ ලා නොහිටින්න..
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    මාත් ඕක කිය කියා හිටියේ. ඉස්සර ඇඳිරි නිතිය කිව්වම මෙලෝ යකෙක් එලියට බහින්නේ නැ.
    ගෝටා ඇවිත් ඇඳිරි නීතියත් බලු කරා. එකෙක්වත් ගණන් ගන්නේ නැ.

    බම්බුව තමා..ෆොනී කොරයි ලබ්බක් රාජපක්ෂ ලා නොහිටින්න..
    අනිවා රාජපක්ෂලා නැති වෙන්න උබත් නැ. මොන රාජපක්ෂද කියලා ෂුවර් නැ. gang bang දානකොට තාත්තා ගෝට ද බැසිල් ද මහින්ද ද මහින්දගේ බල්ලාද කියලා හොයන්න අමාරුයි නේ.
    ------ Post added on Sep 21, 2021 at 10:28 AM
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    රාජපක්ශ පවුලෙ ඉන්න දුර්වලම කෙනා නන්දසේනයා කියලා ලාල් කාන්ත ජනාදිපතිවරනෙ කාලෙදි කිව්වා. අපි නම් ඒක ඊටත් කලින් ඉඳන්ම දැනන් හිටියා යුද්දෙ දරුනුවටම යන කාලේ මානසික ලෙඩක් තියෙනව කියලා අමෙරිකාවට පැනපු එකෙන්.

    මූ මේ අනුන්ගෙ ක්‍රෙඩිට් අරන් උඩ ගිය හිස් බැලුමක්. ෆොන්සේකලා ගේම ගැහුවෙ නැත්නම් මූයි මූගේ වටේ හිටිය සරත් වීරසේකලා එක්ක මූ යුද්ද කරන්න ගිහින් අපේ කොල්ලො ටිකව මරා ගන්නෙ එහෙට මෙහෙට ඇවිද්දලා හති වට්ටලා.
    Sarath fonseka nam kohomath porak kiyala denan hitiya. den inna politician lagen mama wediyenma kemati manussaya. Gota gena tikak denan hitiyath me tharam ma hithuwe na. Mr tat wada awl.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    බම්බුව තමා..ෆොනී කොරයි ලබ්බක් රාජපක්ෂ ලා නොහිටින්න..
    🤭 🤭 🤭 🤭 🤭 🤭 ඈත්ත රාජපක්ෂලා නෑත්නම් ෆොනීට යුද්ධේ කරන්න බෑ.. ඒ වගේම තමා ෆොනී නෑත්නම් රාජපක්ෂලාට යුද්ධේ කරන්නත් බෑ.. ඒ වගේම කරුණා කෑඩිලා ආවේ නෑත්නම්.. රජීව් ගාන්ධිට බෝම්බේ නොගහා හිටියා නම් මේ දේවල් මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබ්බා.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    හැම ආණ්ඩුවකටම බැන බැන ඉන්න කොටසක් අපේ රටේ ඉන්නවා 2008 ඉඳන් කිසිම වෙනසක් නැහැ.

    දැන් මේ කියන ඇඳිරි නීතිය කොවිඩ් වලට දාපු විශේෂ සංචරණ සිමා ඇඳිරි නීතියක්.

    මේ ක්‍රමේ ලෝකේ හැම රටකම කළා.

    මිනිස්සුන්ට එලියට බහින්න දුන්න ගෙදර එක කෙනෙක්ට, බඩු ගන්න කඩේට යන්න. වෙනත් අවශ්‍යතාවලට.

    හැම රටකම වහගෙන ඉන්න ගිහින් කෙලවාගෙන ඉන්නේ, බ්‍රිතාන්‍ය, ඇමරිකාව, කොරියාව, ඉන්දුනීසියාව, සිංගප්පුරුව, මැලේසියාව, ඔස්ට්‍රේලියාව වගේ ඔක්කොම ආර්ථිකේ කවාගෙන ඉන්නේ.

    ඇඳිරි නිතිය එක්ක, අත්‍යවශ්‍ය සේවා කරගෙන යනවා.
    ගෙදරක එක කෙනෙක්ට, ටිකක් ලිහිල් කරලා දෙන්නෙක්ට එලියට යන්න ක්‍රම හැදුව.

    පස්සේ මේ වෙනකොට වැක්සින් දෙකම ගහල දින 14 පැනලානම් එලියට යන්න පුළුවන්, හැබැයි අනිත් අයට තවම ඇඳිරි නිතිය.

    අපේ ලංකාවේ ඉන්න රැඩිකල් ගොබ්බෝ, කබ්බෝ, ලින්ගැට්ටෝ නිකන් උඩු බුරනවා.

    අන්තිමට හිතන් ඉන්නේ උන් ඔක්කොම දන්නවා කියල.

    චන්දෙ ආවම තමයි දන්නේ තුනත් නැහැ කියල

    දැන් ඉතින් දන්නා කුණුහරුප ලියල රිප්ලයි දාමු
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,608
    113
    මූ මේ අනුන්ගෙ ක්‍රෙඩිට් අරන් උඩ ගිය හිස් බැලුමක්. ෆොන්සේකලා ගේම ගැහුවෙ නැත්නම් මූයි මූගේ වටේ හිටිය සරත් වීරසේකලා එක්ක මූ යුද්ද කරන්න ගිහින් අපේ කොල්ලො ටිකව මරා ගන්නෙ එහෙට මෙහෙට ඇවිද්දලා හති වට්ටලා.

    ෆොන්සේකා කියන්නේ පට්ට පොරක් .....ඒක දෑන් ඉන්න හමුදාපතිත් කිව්වා. ලොකු ප්ලෑන් එක තිබ්බේ ෆොනී ලග කියලා.. අනිත් හෑමෝම කලේ ඒ ප්ලෑන් එකේ කොටු පුරවන එක තමා.. ඒ අතරේ ගෝඨාභය සප්ලයි පාට් එක කලා.
    ලිස්ට් එකක් බලන් බඩු ඕඩර් කරන එකත් පාර්ට්ද බන්.
    Sarath fonseka nam kohomath porak kiyala denan hitiya. den inna politician lagen mama wediyenma kemati manussaya. Gota gena tikak denan hitiyath me tharam ma hithuwe na. Mr tat wada awl.
    පොලිටික්ස් වලට ආපු නිසා තමයි එයාට පොලිටික්ස් බෑ ගැලපෙන්නෑ කියලා දැනගත්තෙ. නන්දයා පොලිටික්ස් වලට ආපු නිසා තමයි ඌට මුකුත්ම බැරි එකෙක් කියලා දැනගත්තෙ. පොලිටික්ස් වලට නාව නම්, ඌ අද සුපිරි පොරක් කියලා හිතන කී දෙනෙක් නම් ඉඳීද. ගූ වෙන්නම ආපු එක හොඳයි.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕවා වැඩක් නෑ.
    මොනා නැතත් ඉන්න රටක් තියනවා කියලා
    ඔන්න ඔහේ වද කොත්තුවක් කාලා,
    වස චුට්ටම චුට්ටක් තියන අහවල් ජාතියේ උන්ගේ පොල් තෙල් ටිකක් කාල,
    උන් කළු සල්ලි 1%ට සුදු කරගන්න හැටිත් බලලා,
    ලක්ෂේට 4000ක 5000ක ටැක්ස් එකක් ගෙවන්න හිත හදාගෙන ,
    කොටි නැගිටිනවා බලලා
    සතුටින් ඉදපන් සුදු මහත්තයා.........
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    රාජපක්ශ පවුලෙ ඉන්න දුර්වලම කෙනා නන්දසේනයා කියලා ලාල් කාන්ත ජනාදිපතිවරනෙ කාලෙදි කිව්වා. අපි නම් ඒක ඊටත් කලින් ඉඳන්ම දැනන් හිටියා යුද්දෙ දරුනුවටම යන කාලේ මානසික ලෙඩක් තියෙනව කියලා අමෙරිකාවට පැනපු එකෙන්.

    මූ මේ අනුන්ගෙ ක්‍රෙඩිට් අරන් උඩ ගිය හිස් බැලුමක්. ෆොන්සේකලා ගේම ගැහුවෙ නැත්නම් මූයි මූගේ වටේ හිටිය සරත් වීරසේකලා එක්ක මූ යුද්ද කරන්න ගිහින් අපේ කොල්ලො ටිකව මරා ගන්නෙ එහෙට මෙහෙට ඇවිද්දලා හති වට්ටලා.

    මූ මේ අනුන්ගෙ ක්‍රෙඩිට් අරන් උඩ ගිය හිස් බැලුමක්. ෆොන්සේකලා ගේම ගැහුවෙ නැත්නම් මූයි මූගේ වටේ හිටිය සරත් වීරසේකලා එක්ක මූ යුද්ද කරන්න ගිහින් අපේ කොල්ලො ටිකව මරා ගන්නෙ එහෙට මෙහෙට ඇවිද්දලා හති වට්ටලා.

    ෆොන්සේකා කියන්නේ පට්ට පොරක් .....ඒක දෑන් ඉන්න හමුදාපතිත් කිව්වා. ලොකු ප්ලෑන් එක තිබ්බේ ෆොනී ලග කියලා.. අනිත් හෑමෝම කලේ ඒ ප්ලෑන් එකේ කොටු පුරවන එක තමා.. ඒ අතරේ ගෝඨාභය සප්ලයි පාට් එක කලා.

    බම්බුව තමා..ෆොනී කොරයි ලබ්බක් රාජපක්ෂ ලා නොහිටින්න..
    යුද්දයක් කොහොම කෙරුවද මන්දා ෆොන්සේකා මේ යක්කු ටිකත් එක්ක
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113

    ඔක්කොම කෙරුවෙ ෆොන්සේකා කියනව නෙවෙයි.
    ඒත්
    ඇස් කන් පේන මිනිහෙක්ට පාට කන්නාඩි නැතිව වර්ථමාන සිද්ධි දිහා බැලුවොත් තේරුම් ගන්න පුළුවන්
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    ඔක්කොම කෙරුවෙ ෆොන්සේකා කියනව නෙවෙයි.
    ඒත්
    ඇස් කන් පේන මිනිහෙක්ට පාට කන්නාඩි නැතිව වර්ථමාන සිද්ධි දිහා බැලුවොත් තේරුම් ගන්න පුළුවන්
    ඔව් ඒක හරි
    පොන්සේකා කියන්නේ දෙපිට කාට්ටුවෙක් කියල පේන අපුරු නිදසුනක් නේ ඒ

    හැබැයි බැසිල් මුලික වෙලා රාජපක්ෂ හවුල රටවල් කීපයක ආයෝජන කරනවා කියලත්, ඒවා බලාගන්න දාල ඉන්න කට්ටියත් දන්නවා.

    මොකද රාජපක්ෂ එයාර්ලයින් ගන්න කථාකරපු පොරක්.

    සල්ලි විසිවෙන රටවල් මම දන්නවා

    හැබැයි මේ ත්‍රෙඩ් එකෙත් මාතෘකාව එකක් යන්නේ තව එකක්
    එළකිරි එකේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ මේ දවස්වල යන්නේ කොහෙද මල්ලේ පොල් ත්‍රෙඩ් තියෙන්නේ
     
    • Like
    Reactions: Any.key and TNHM