ඇඳිරිනීතිය

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඇදිරිනීතිය හින්ද දොස්තරලා සතුටින් ,බාර් ඇරලා හින්ද මිනිස්සු සතුටින් ,දැන් කව්රුත් කෑ ගහන්නේ නැනේ රට වහන්න වහන්න කිය කිය ,කොහොමද ඒක
     
    • Like
    Reactions: Stimulus mind

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඇදිරිනීතිය හින්ද දොස්තරලා සතුටින් ,බාර් ඇරලා හින්ද මිනිස්සු සතුටින් ,දැන් කව්රුත් කෑ ගහන්නේ නැනේ රට වහන්න වහන්න කිය කිය ,කොහොමද ඒක
    දැන් මේකට දොස්තරයෙක් ගෑවුනේ කොහොමද?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    නිකන් දැම්මේ තරහ ගියද ?
    අනේ නෑ. ඒ උනාට එකක්. උඹට ඒ මිනිස්සු එක්ක සෑහෙන ඇරියස් එකක් තියෙන පාටයි. කලින් ත්‍රෙඩ් වලත් දැකලා තියෙනවා. 😂
     
    • Like
    Reactions: wca