ඇඳිරි නීතිය දැම්මා

Soundwave

Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    කට්ටියට රට පනින්නද දන්නෑ ඇදිරිනීති දැම්මේ..
    මේ ෆේ‍ස්බුක් එකේ ගිය රැල්ලකට මුන් මෙච්චර දෙයක් කරයි කියලා හිතන්න අමාරුයි
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    රෙවිල ඉන්නෙ සවේ :(
    277569976_142239461645415_3700513078093701265_n.jpg
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව


    වේසිගෙ පුතා බය වෙලා

    කවදා වෙනකන් දාන්නද ? පස්සෙ මිනිස්සු ඕක නොබලා එලියට එනවා ඔක්කොම. එතකොට නන්දෙ ගවයට සැප ලැබෙයි

    බලන් ඉදපන්කෝ ... දැන් ඕක දැම්ම කියල මිනිස්සු current එකත් නෑ තෙල් ඇත්තෙත් නෑ ගෙදරට වෙලා උඩ බලන් ඉදී කිඉයලද හිඉතන් ඉන්නේ දවස් කියක් දාගෙන ඉන්නද
    අනිවාර්යයෙන් මිනිස්සු පාරට එනවා මූ මේක ලේ විලක් කරන්න ඔය හදන්නෙ
    ------ Post added on Apr 2, 2022 at 6:07 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,896
    1
    60,828
    113
    Mother Earth
    මේවට solution දෙන්නේ නැතිව මොන මඟුල කරත් වැඩක් නැහැ
    ගෙදරක වුණත් ණය අරන් අන්තිමටම කන්නත් සල්ලි නැති වෙනකොට ඒකටත් ණය අරන් ආයෙ ණය දෙන්න එකෙක් නැති වෙනකොට මොකද කරන්නෙ ? ☠️ 💀 රටක් විදිහට ගොඩ ඒමක් තියේද බන් ?