ඇඳුම් වලට රෙදි
මචන්ලා
පොඩි ඇඳුම් බිස්නස් එකක් කරන්න හදන්නේ, ඇඳුම් මහල කඩ වලට දාන්න.
මට දැන් good quality රෙදි අඩුවට ගන්න තැනක් හොයාගන්න ඕන. ගොඩවල් ගන්න නෙවේ. මුලින් ටිකයි ගන්නේ. පස්සේ වැඩේ හරි යනවා නම් වැඩිපුර ගන්න.
material high quality වෙන්නයි ගැන අඩු වෙන්නයි තමයි ඕන.
ගන්න තැනක් උඹල දන්නවද?