ඇඳ උඩ තියාගෙන ...

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    ඇඳක් ගන්න ඕන බන්.දැන් තියෙන්නෙ Double ඇඳක්.මගෙ උස අඩි 6 යි.
    නිදාගන්න ගියාම එපා වෙනවා කකුළ වදිනවා ඇදේ ලීයේ. අඩි 6ට වඩා දිගට ඇඳවල් හදන්නෙ නැද්ද?
    වඩ්ඩෙක්ට කිව්වාම ඌ මැරෙන්න හඳනවා අඩි 6ට වඩා දිගට ඇඳ හදන්න හොඳ නෑ කිය කිය.
    එපා වෙනවා බන්.මැරිලා මැරිලා ගෙදර ඇවිත් නිදා ගන්න චුට්ටවත් හරියට නිදාගන්න නෑ.
    හුත්ත :angry:

    1730791216767.png
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඇඳක් ගන්න ඕන බන්.දැන් තියෙන්නෙ Double ඇඳක්.මගෙ උස අඩි 6 යි.
    නිදාගන්න ගියාම එපා වෙනවා කකුළ වදිනවා ඇදේ ලීයේ. අඩි 6ට වඩා දිගට ඇඳවල් හදන්නෙ නැද්ද?
    වඩ්ඩෙක්ට කිව්වාම ඌ මැරෙන්න හඳනවා අඩි 6ට වඩා දිගට ඇඳ හදන්න හොඳ නෑ කිය කිය.
    එපා වෙනවා බන්.මැරිලා මැරිලා ගෙදර ඇවිත් නිදා ගන්න චුට්ටවත් හරියට නිදාගන්න නෑ.
    හුත්ත :angry:

    View attachment 240791

    hoda wade, sleep deprivation hadila ikmnt marila yai bn uba badinn wena ekakuth naha 🙏🏻
     
    • Haha
    Reactions: MR.YOLO

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,951
    5,612
    113
    මටත් ඔය කෙලියම තමා. මොන ඇදේ නිදාගත්තත් කකුල් වදිනවා
     
    • Like
    Reactions: MR.YOLO

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    මටත් ඔය ප්‍රශ්නෙම තිබ්බ, මොරටුවෙන් හදව ගත්ත 78" x 78" ඇදක්. දැන් කොහෙවත් වදින්නෙ නෑ, සුපිරියට නින්ද යනව.
    1730794031845.png

    මේ වගේ ටිකක්, නෙට් එක වදින්නෙත් නෑ.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,338
    41,209
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඇඳක් ගන්න ඕන බන්.දැන් තියෙන්නෙ Double ඇඳක්.මගෙ උස අඩි 6 යි.
    නිදාගන්න ගියාම එපා වෙනවා කකුළ වදිනවා ඇදේ ලීයේ. අඩි 6ට වඩා දිගට ඇඳවල් හදන්නෙ නැද්ද?
    වඩ්ඩෙක්ට කිව්වාම ඌ මැරෙන්න හඳනවා අඩි 6ට වඩා දිගට ඇඳ හදන්න හොඳ නෑ කිය කිය.
    එපා වෙනවා බන්.මැරිලා මැරිලා ගෙදර ඇවිත් නිදා ගන්න චුට්ටවත් හරියට නිදාගන්න නෑ.
    හුත්ත :angry:

    View attachment 240791
    Mam gatte Damro eken issara lokuma size eka Ponnayo- King Size.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මගේ ඇදත් ඔය සයිස් තමයි දිග.කොන්දේ කැක්කුමක් ආවා.දැන් බිම නිදාගන්නේ.
     
    • Sad
    Reactions: MR.YOLO

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    මටත් ඔය ප්‍රශ්නෙම තිබ්බ, මොරටුවෙන් හදව ගත්ත 78" x 78" ඇදක්. දැන් කොහෙවත් වදින්නෙ නෑ, සුපිරියට නින්ද යනව.
    View attachment 240795

    මේ වගේ ටිකක්, නෙට් එක වදින්නෙත් නෑ.
    මේක මරු.කීයක් ගියාද ?
    Mam gatte Damro eken issara lokuma size eka Ponnayo- King Size.
    Thanks God. mam balannm
     
    • Dislike
    Reactions: AnuradhaRa

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,747
    1
    15,484
    113
    ඇඳක් ගන්න ඕන බන්.දැන් තියෙන්නෙ Double ඇඳක්.මගෙ උස අඩි 6 යි.
    නිදාගන්න ගියාම එපා වෙනවා කකුළ වදිනවා ඇදේ ලීයේ. අඩි 6ට වඩා දිගට ඇඳවල් හදන්නෙ නැද්ද?
    වඩ්ඩෙක්ට කිව්වාම ඌ මැරෙන්න හඳනවා අඩි 6ට වඩා දිගට ඇඳ හදන්න හොඳ නෑ කිය කිය.
    එපා වෙනවා බන්.මැරිලා මැරිලා ගෙදර ඇවිත් නිදා ගන්න චුට්ටවත් හරියට නිදාගන්න නෑ.
    හුත්ත :angry:

    View attachment 240791
    වඩුවොන්ට පුක දෙන්නෙ මොකටද බං හදපු අ‍ැඳක් ගනින්කො. අනික දැන් කවුද ඉස්සර වගේ දෙපැත්තෙන් විට්ටම් දෙක තියෙන අඩු කුලේ අ‍ැඳන් සල්ලි දිදී ගන්නෙ? Spring මෙට්ටයක් එක්ක කකුල් පැත්ත open, head board එකක් තියෙන board අ‍ැඳක් ගනින්. කිසි ප්‍රශ්නයක් නෑනෙ. King හෝ queen size ගත්තා නම් කොහොමත් 78" නෙ මෙට්ටෙ දිග එන්නෙ. එ‍්කත් මදි වුණත් කකුල් එළියට යනවා විතරයි වදින් නෑ.
     
    • Like
    • Love
    Reactions: Mugen and MR.YOLO