මේක මරු. ඉන්දරයා කිව්වා වගේ ඕකෙන් කකුල් එළියට දාගෙන නිදා ගන්න පුළුවන්. ඒක වෙනම ආතල් එකක්.https://damro.lk/product/felicia-bed/
meka gatta api.. patta.. storege ekakuth thiyanava
View attachment 240797
මේක මරු. ඉන්දරයා කිව්වා වගේ ඕකෙන් කකුල් එළියට දාගෙන නිදා ගන්න පුළුවන්. ඒක වෙනම ආතල් එකක්.https://damro.lk/product/felicia-bed/
meka gatta api.. patta.. storege ekakuth thiyanava
View attachment 240797
Central Province වල අපේ පියාගේ අලුත් property එකමේ place එක මොකක්ද බන් මරු නෙ![]()
![]()
Podi cam tikak hai karapanCentral Province වල අපේ පියාගේ අලුත් property එකහැබැයි renovation තාම යනවා. දෙසැම්බර් වලින් පස්සේ Tourism වලට / AirBNB වලට දානවා ඔතන ඔක්කොම වැඩ ඉවර උනාම.
moratuwa paththe giyaa nam un hadala dei ban ube requirement anuwa...ඇඳක් ගන්න ඕන බන්.දැන් තියෙන්නෙ Double ඇඳක්.මගෙ උස අඩි 6 යි.
නිදාගන්න ගියාම එපා වෙනවා කකුළ වදිනවා ඇදේ ලීයේ. අඩි 6ට වඩා දිගට ඇඳවල් හදන්නෙ නැද්ද?
වඩ්ඩෙක්ට කිව්වාම ඌ මැරෙන්න හඳනවා අඩි 6ට වඩා දිගට ඇඳ හදන්න හොඳ නෑ කිය කිය.
එපා වෙනවා බන්.මැරිලා මැරිලා ගෙදර ඇවිත් නිදා ගන්න චුට්ටවත් හරියට නිදාගන්න නෑ.
හුත්ත![]()
View attachment 240791
අන්තිමට ලොකු අකුරින් දාල තියෙන එකාලුඅඩි හයේ එකාද ඔය ඇද උඩ ඉන්නෙ දැං
ඔව් බං දැන් විට්ටම් දෙක දාන අැඳන් ගන්නෙ මොකාද. ලී ටික පුකේ අැනි අැනි ඉන්ඩ නම් හොඳයි.මේක මරු. ඉන්දරයා කිව්වා වගේ ඕකෙන් කකුල් එළියට දාගෙන නිදා ගන්න පුළුවන්. ඒක වෙනම ආතල් එකක්.
Teak Elegance එකෙන් හදව ගත්ත. 75ක් ගියා, Life Time Warranty.මේක මරු.කීයක් ගියාද ?
ගල්වලින් base එක හදලා තියනවා කියලා තමයි කිව්වේ, ගල් ජාති වල mix එකක් දාල, ගඩොල් / කබොක් / කළු ගල් වගේ එකතුකරලා හදලා තියෙන්නේ කියලා බාස්ලා කිව්වේ. බිත්ති කපරාරු කරන්නේ නැතුව ලී ලෑලි වලින් ගහලා finishing එක කරලා තියෙන්නේ (පොළවත් සම්පූර්ණ ලී තට්ටු දෙකම)මේක මරු. බිත්ති සිමෙන්ති වලින් නෙවේද හදලා තියෙන්නෙ?
උබ හරි දිග එකානේ... තඩියාමටත් ඔය කෙලියම තමා. මොන ඇදේ නිදාගත්තත් කකුල් වදිනවා
elakiri discount den nadda?Central Province වල අපේ පියාගේ අලුත් property එකහැබැයි renovation තාම යනවා. දෙසැම්බර් වලින් පස්සේ Tourism වලට / AirBNB වලට දානවා ඔතන ඔක්කොම වැඩ ඉවර උනාම.
මචන් මේවගේ property එකක් පවත්වාගෙන යන්නේ කොහොමද ? ඒ කියන්නේ අපි ඉන්නේ කොළඹ නම් property එක තියෙන්නේ නුවර හරි නුවර එළිය වගේ දුර පැත්තක නම් ඒ property එක එදිනෙදා නඩත්තු කටයුතු කරන්න (අස්පස් කරන්න අතුගාන්න garden එක maintenance ) මිනිස්සු හොයාගන්නේ කොහොමද ? guest ලා ආවම එයාලට service එක දෙන්නේ වගේ දේවල් කොහොමද කරගෙන යන්නේ ? අනික guest ලාට අඩුපාඩුවක් නොවෙන්න service එක දෙන්න මොනවද දාලා තියෙන arrangements ? මොකද වැඩකරන උන් පිස්සු නටනවද කියලා දන්නේ අපි නෑනේCentral Province වල අපේ පියාගේ අලුත් property එකහැබැයි renovation තාම යනවා. දෙසැම්බර් වලින් පස්සේ Tourism වලට / AirBNB වලට දානවා ඔතන ඔක්කොම වැඩ ඉවර උනාම.
ඩිසකවුන්ට් දෙන එක නම් මහා ලොකු දෙයක් නෑ, අනික කීරියේ පවුල්කාරයන්ගෙන් මට හොඳ revenue එකක් සහ customer base එකක් හදාගන්න තිබ්බා එකෙන්මelakiri discount den nadda?
මචන් මේවගේ property එකක් පවත්වාගෙන යන්නේ කොහොමද ? ඒ කියන්නේ අපි ඉන්නේ කොළඹ නම් property එක තියෙන්නේ නුවර හරි නුවර එළිය වගේ දුර පැත්තක නම් ඒ property එක එදිනෙදා නඩත්තු කටයුතු කරන්න (අස්පස් කරන්න අතුගාන්න garden එක maintenance ) මිනිස්සු හොයාගන්නේ කොහොමද ? guest ලා ආවම එයාලට service එක දෙන්නේ වගේ දේවල් කොහොමද කරගෙන යන්නේ ? අනික guest ලාට අඩුපාඩුවක් නොවෙන්න service එක දෙන්න මොනවද දාලා තියෙන arrangements ? මොකද වැඩකරන උන් පිස්සු නටනවද කියලා දන්නේ අපි නෑනේ