ඩිසකවුන්ට් දෙන එක නම් මහා ලොකු දෙයක් නෑ, අනික කීරියේ පවුල්කාරයන්ගෙන් මට හොඳ revenue එකක් සහ customer base එකක් හදාගන්න තිබ්බා එකෙන්ම

(කිරියේ ඉන්න අපේ genuine ඇතිහැකි උන් සද්ද වහලා ඉන්නේ

)
අපේ පියාගේ නාවල place එක මුලින්ම දුන්නා open booking දූපතේ local උන් ගොඩ දෙනක්ට

ඔක්කොම ලොකු ලොකු ජොබ් කරන high class උන් වගේ තමයි කථාබහ සහ හැසිරීම! Bookings එකක් දෙකක් දුන්නම තමයි වෙන්ඩ posh type එකේ සිහලු කියලා තේරෙන්නේ බීගෙන විනාස කරනවා property එක, Bookings දෙන්න දෙන්න උන්ගේ අයිතිය වගේ හැසිරෙන්නේ, පහු පහු වෙන්න පට්ටම අඩුකුලේ විදියට party දාලා වටාපිටාවත් එක්කම චොර කරලා දැම්මා
දැන් සිහලුන්ට දෙන්නේ නෑ බම් bookings! උගත් පාඩම් ඇති ඉතින් සිහලුන්ට bookings දීලා
Inbox message එකක් දාන්න මචං මම ඉගෙන ගත්ත පොඩි පොඩි methods කියන්නම්
ඔක්කොම booking දාගෙන හාන්න යන්නේ නෑ, එක පාරට එක booking එක ගානේ කරන විදියට මම හදාගෙන තියෙන්නේ, booking එක තෝරගන්න විදිය අනුව තමයි සීන් එක යන්නේ.
මස්කඩ රෙදි කඩ කෑම කඩ සහ tourism කරන තම්බි බිස්නස් මොළ තියන සෙට් එකක් තමයි මට ගුරුහරුකම් දුන්නේ මුල දවස්වල, මේතාක් වැරදිලා නම් නෑ

තම්බි කොච්චර ගෙරියෝ උනත් බිස්නස් වලට උපන් හපන් ඈ....
