තට්ටු මාරු ක්‍රමේට ලංකාවෙ දේශපාලනය පරපෝශිතයො වගේ රටේ පුරවැසියන් ප්‍රාන ඇපේට තියාගෙන එක එක කාලෙට එක එක කතා කිය කිය පුරවැසියන්ව අන්දමින් තමන්ගේ පැවැත්ම තහවුරු කරගනිමින් සිටියි. මේකෙ සීමාවක් පේන මානයකවත් නෑ, මිනිස්සුත් ''ඔක්කෙම එකයි , කලින් එවුන් මීට වඩා හොදයි, අහවල් එකේ උන්ටවත් ඊලග පාර දීල බලනව" වගේ කතා කිය කිය සිත් සනසා ගන්නව..... ඒත් මේ ඇඳ ගැනීම ජනතාව නතර කල දවසකට රටට මොකක් වේද..........
FB උපුටා ගැනීමකි
FB උපුටා ගැනීමකි
