ඇඳ යට මෙට්ටය යට කඩදාසියක්වත් තියන්න එපා

isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
මචං.. උබ මහන්සිවෙලා කොටපු එක නිසා මම මේ කියන්නේ.

ජ්‍යෝතිෂ්‍ය කාරයෙක් නිසා රජකමත් කෙලවුනු රටක් මේක.

දැන්වත් මනස්ගාත නැතුව අලුත් විදිහට සැපක් දීලා වැඩේ කොරගත්තනම් හරි. ගෑනි එත් අවුල්නම් ඉතිං එක්කෝ ලෙඩක්, නැත්නං වෙන හුටපටයක්.


ඔච්චර වෙලාව බලලා, නැකැත් හදලා, රාහු පන්නලා ඔක්කොම කොරලත් ලංකාව එකතැන, ඕවා මුකුත් නොකරන, දන්නෙත් නැතිඋන් ලෝකේ බලවත් රටවල්..

තිත්ත උනත් ඇත්ත ඕක තමා. ජ්‍යෝතිෂ්‍ය කාරයෝ කියන්නේ තවත් ආකාරයක බොරුකියල බිස්නස් කරන සෙට් එකක් විතරයි.

oya kiyala tiyenne lesatama..:yes::yes:
 

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    වැදගත්.
    පිරිසිදුකම කියන එක නිවසේ හැම තැනම තියෙන්න ඕන දෙයක්.
    ඒක අපේ ජීවිතයත් ලස්සන කරනවා.
    (සමහර අය මේවා පිලිගන්න කැමති නැහැ. ජරාවටමයි කැමති)
    ගොඩාක් අයට මේක ප්‍රෙයා්ජන වෙයි.
    ජෝතිශය ගැනත් දැනුවත්නම ඒ කරුනුත් පුළුවන් විදියට දාන්න.
    ජයවේවා !

    +7

    ඉස්ත්තුතියි සහෝ
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මේකේ ඉන්න මුඩුක්කු හුත්තලට මේවා කියලා වැඩක් නැහැ
    ඇදක් යට පිරිසිදු ව තියෙන එක විද්‍යාත්මක ව බැලුවත් හොද දෙයක්

    වට්ටි මුට්ටි ඇදයට දාගත්තම ඒවා අස්සේ සත්තු හැංගිලා ඉන්නවා , ස්පෙසලි මියෝ

    අනික කුණු කන්දරාවක් එකතු වෙනවා

    ඊට පස්සේ මු කිව්වා වගේ නිදා ගත්තම අපි දන්නෙම නැතුව ආශ්වාශ කරන්නේ අපිරිසිදු වාතය

    හොද ත්රෙඅඩ් එකක් සහෝ " කුඩැල්ල කාන්ට් පුට් ඔන් මැට්‍රස් "


    යස් බ්‍රෝ වට් යු හැව් සෙඩ් ඉස් ට්‍රු...
    :lol: