ඇපකර බැංකු ණය පිළිබඳ ප්රශ්නයක්
අපේ මහ ගෙදර තියෙන්නේ අක්කාගේ නමට. ඒත් ඒක අපි සහෝදරයෝ දෙන්නෙකුට අයිතිය තියෙනවා.
අක්කා ඒක ඇපයට තියලා බැංකු loan එකක් අරන් තියනවා. ඒක තාම ගෙවලා ඉවර නෑ..
දැන් අපි දෙන්නට මහ ගෙදර බෙදාගන්න ඕන වෙලා තියෙනවා. ඒත් අක්කා ගාව loan එක ඉවර කරන්න එකපාර දෙන්න සල්ලි නෑ.
මම කල්පනා කළා මේක කොහොමත් අපි බෙදාගන්න එකේ බැංකුවත් එක්ක කතා කරලා මම housing loan එකක් දානවා මහ ගෙදරට මට loan එක දෙනකොට අක්කාගේ loan එකේ balance එක අඩු කරලා දෙන්න කියනවා.
මට දැනගන්න ඕන මෙහෙම කරන්න පුළුවන් ද කියලා...
දන්නා කෙනෙක් උදව්වක් කරන්න...