ඇපල් අයි ෆෝන්

kaushika_42

Active member
  • Jul 4, 2017
    93
    40
    28
    කිරියේ ඇපල් ෆෝන් බිස්නස් කරන කවුද ඉන්නේ.මට විස්තර වගයක් දැනගන්න තියනවා.
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,335
    113
    අයිපෝන් 12 3rdparty repair බෑලු නේ. Warranty ඉවරවුනාම ගත්ත උන්ට අබ සරණයි
    oka 5s ekatath kiwwa touch ID eka nisa 3rdparty repair ba kiyala
    itapasse X ekatath kiwwa face ID nisa 3rdparty repairba kiyala
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Mathakada issra bus alata tikat kadana machine ekak ava eketh hora karanna be kivva. Lankave un ekatath kramayak hoya gaththa.
     

    kaushika_42

    Active member
  • Jul 4, 2017
    93
    40
    28
    මට දැන ගන්න ඕනේ කොහොමද රටින් ෆෝන් ගේන්නේ කියලා