ඇපල් කන්නෙම පනුවො. ( Ama )

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    අනේ මන්ද බන්. මොනවා වුනත් මූ හිත හොඳ පොලවේ පය ගහල ජීවත් වෙන කොල්ලෙක් බන්. අනික දැන් ඕකිව මාලක සිල්වා වගේ එකෙක්ව බැන්දා නම් කවුරුවත් මොකුත් කියන එකක් නෑ. මූ අහිංසකයා නිසා තමයි ඔක්කොටම රිදිලා තියෙන්නේ.

    agreed :yes::yes:
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    උබලා ඉතින් ලස්සන කෙල්ලෙක් කොල්ලෙක් දාගෙන එකිත් එක්ක ලස්සනට ඉන්නවා දකින්න බැරිකම තමයි ඕක. පැහැදිලි ඊරිසියව. :angry::growl::frown:
     
    nimeshc

    Junior member
  • Jun 17, 2010
    106
    15
    18
    Chilaw
    :yes::yes::yes::yes:
    අනේ මන්ද බන්. මොනවා වුනත් මූ හිත හොඳ පොලවේ පය ගහල ජීවත් වෙන කොල්ලෙක් බන්. අනික දැන් ඕකිව මාලක සිල්වා වගේ එකෙක්ව බැන්දා නම් කවුරුවත් මොකුත් කියන එකක් නෑ. මූ අහිංසකයා නිසා තමයි ඔක්කොටම රිදිලා තියෙන්නේ.
     
    6shan

    Well-known member
  • Apr 20, 2009
    384
    253
    63
    සුපිරි ජෝඩුව බොලව්.ඉරිසියා කරන්නෙපා.පින් කරන්න ඕන බොලව් ඔහොම ජිවිත ලබන්න.
     
    FreedomLanka

    Member
    Aug 19, 2013
    9
    5
    0
    අනේ මන්ද බන්. මොනවා වුනත් මූ හිත හොඳ පොලවේ පය ගහල ජීවත් වෙන කොල්ලෙක් බන්. අනික දැන් ඕකිව මාලක සිල්වා වගේ එකෙක්ව බැන්දා නම් කවුරුවත් මොකුත් කියන එකක් නෑ. මූ අහිංසකයා නිසා තමයි ඔක්කොටම රිදිලා තියෙන්නේ.

    සිරා මචං.. කෙල්ල කොහොම උනත් කොල්ලව අගය කරනවා :)