චෙරි ඇපල්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    චෙරි ඇපල් කියල විකුණන පොඩි ඇපල් ජාතිය ලංකාවෙ හැදෙන එකක්ද guys? අපිට බැයිද ගහක් වවාගන්න. ඒකනන් ඇපල් වගේමයි. ලංකාවෙ වැවෙන එකක් කියල හිතන්න බෑ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,534
    1
    51,198
    113
    ප*යාගල
    sorry.com
    ඇපල් මසන් කියල ලන්කාවෙ ජාතියක් බ්‍රෝ. ඕක වැඩිපුර කන්න හොද නෑ කියල අහල තියෙනව.

    අඩේ දැන් දැක්කෙ මේක රතුපාට ජාතියක් නේ
    ------ Post added on Nov 30, 2024 at 5:08 AM
     
    • Like
    Reactions: NRTG and olu bakka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    ඇපල් මසන් කියල ලන්කාවෙ ජාතියක් බ්‍රෝ. ඕක වැඩිපුර කන්න හොද නෑ කියල අහල තියෙනව.

    අඩේ දැන් දැක්කෙ මේක රතුපාට ජාතියක් නේ
    ------ Post added on Nov 30, 2024 at 5:08 AM

    ඔව් බන් මසන් නෙමෙයි මේ.

    z5871805290565_ff9f3df17555b5af6ead666961c5cb10.jpg

    *image from internet

    ගණන් හැබැයි එච්චර රහ නෑ
    රහයි බන් මටනන්. ඉන්ටර්නෙට් එකේ තියෙන්නෙ ඇපල්ම තමා කියල. පොඩි ජාතියක්ලු.
    ------ Post added on Nov 30, 2024 at 8:57 AM
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    ඔව් බන් මසන් නෙමෙයි මේ.

    z5871805290565_ff9f3df17555b5af6ead666961c5cb10.jpg

    *image from internet

    රහයි බන් මටනන්. ඉන්ටර්නෙට් එකේ තියෙන්නෙ ඇපල්ම තමා කියල. පොඩි ජාතියක්ලු.
    ------ Post added on Nov 30, 2024 at 8:57 AM
    meka imported bn masan kola apple wage. dan season iwarai
     
    • Like
    Reactions: NRTG