ඇපල් ගහන හරක් පැටව්

නමුත් ඇපල් කතන්දරය ඉවර නැත.කතන්දරේ බය හිතෙන පාර්ට් එක කියන්න යන්නෙ මෙතැන් සිටය.
☠☠☠ Tramadol Hydrochloride නොහොත් වීදියේ නමෙන් "ඇපල්" යනු දරාගැනීමට ඉතාමත් අපහසු දැඩි වේදනාවන්ගෙන් පෙලෙන රෝගීන් සඳහා වෛද්‍ය නිර්දේශ යටතේ නියමිත මාත්‍රාවකට පමණක් ලබා දෙන extreme pain killer වර්ගයේ බෙහෙත් පෙත්තක් බව කලින් ලිපිය තුලින් පැවසීය.නමුත් ශ්‍රී ලංකාව තුල මේ වන විට මෙම අන්තරායකාරී ඖශධය පාසැල් යන කුඩා දරුවාගේ සිට තරුණ,මහලු අයවලුන් දක්වා Street Drug එකක් ලෙස කෙටි කලක් තුල ඉතාමත් වේගයෙන් ජනප්‍රිය වූයේ කේජී,හෙරොයින් ඇතුලු අනෙකුත් සියලුම Street drugs ද අභිබවා යමින් ය.

මේවන විට සෑම ශ්‍රීලාංකික තරුණයන්(අවු : 18ට වැඩි 25ට අඩු) 10 දෙනෙකුගෙන් 5 දෙනෙකු "ඇපල්" වලට ඇබ්බැහි වී සිටී.ඉතිරි 5 දෙනාගෙන් 3 දෙනෙකුවත් නවකයන්(beginners) ලෙස ඇපල් භාවිතා කරමින් සිටී.සමාජ ආකෘතිය නිරීක්ෂණය කිරීමෙන් ඉතාමත් පහසුවෙන් මෙම නිගමනයට එළඹිය හැකිය.අවසානවන්තම සිද්දිය නම් පාසැල් යන ළමුන් හා ටියුශන් යන තරුණ ළමුන් "ඇපල්" වලට බිලි වීමේ වැඩි ප්රවනතාවයක් දක්වන බවත් එය රටේ අනාගත පරපුරේත් අනාගත සුභසිද්දියෙත් පරිහානියේ මූලික අවදිය බවත් මෙය කියවන වැඩිහිටියන් හට මා ප්‍රකාශ කර සිටිමි.

"කුඩු" වලටත් වඩා භයානක ඇපල් වල Overview එක
සොයාගත් තොරතුරු අනුව Tramadol යනු වෛද්‍ය නිර්දේශයෙන් තොරව අවභාවිත(misuse) කිරීම මගින් ඇබ්බැහිවීම(Addiction) පමණක් නොව overdose කිරීමක් මගින් පුද්ගලයෙකු මරණයට(Death) වුවත් පත් කල හැකි බවය.
කිසිම විටකදී tramadol පෙත්තක් කෑලි වලට කඩා,කුඩු කර එම කුඩු නාසයෙන් snort කිරීම,කටේ දමා හපා කෑම නොකළ යුතුය. හේතුව නම් ඕනෑම වේදනා නාශක බෙහෙතක්(Pain medication) කුඩු කර හෝ සපා කෑමෙන් ඇතිවන potential fatal dose එක අධික මත්වීමක් ඇති කරවන බැවින්ය.
එමෙන්ම tramadol සමඟ ඇල්කොහොල් හෝ ගංජා වැනි වෙනත් නිද්‍රාජනක ඖශධ(sedatives) ලබාගැනීම නොකල යුතුය.ඇපල් වලට ඇබ්බැහි වී සිටින බොහෝ දෙනා ඇපල් භාවිතයෙන් පසුව ගංජා පානය කිරීමට පුරුදු වී ඇත.එය කිසිසේත් ම අනුමත කල හැකි කාරනාවක් නොව.
*********SIDE EFFECTS OF ඇපල්*******
උණ
තිත්ත උගුර
ඇස් දැවිල්ල
සම කැසීම
සම කැසීම මගින් සම මතුපිට ඇතිවන රතු ලප,රතු බිබිලි
හුස්ම ගැනීමේ වේගය අඩුවීම(මරණය දක්වා වුවද හුස්ම ගැනිමෙ වේගය අඩුවිය හැක
****දීර්ඝ කාලයක් තිස්සේ ඇපල් වලට ඇබ්බැහි ව සිට පහත ලක්ශන හටගෙන ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු හමුවිය යුතුය****
☠ හුස්මගැනිමේදි ශබ්දයක් ඇතිවේනම්
☠ හෘද ස්පන්ධන වේගය අඩුවී ඇත්නම්
☠ නාඩි වැටීම දුර්වල නම්
☠ හිසේ බර අඩුවී දැනෙයි නම්
☠ අසාමාන්‍ය ලෙස ශරීරය වෙවුලයි නම් (seizures)
☠ පුරුශ ලිඟුව ප්‍රාණවත් වීම නිසිලෙස සිදු නොවේ නම්
☠ ලිංඟික සංසර්ගයකදී ඉහළම තෘප්තිය නොලැබෙයි නම්
- රුධිරයේ කෝටිසෝල්(cortisol) අගය පහත වැටීම නිසා පහත අක්‍රමිකතා හටගනී නම්
ඔක්කාරය(nausea)
වමනය (vomiting)
ආහාර රුචිය අඩු වීම (loss of apatite)
කැරකිල්ල (dizziness)
අසාමාන්‍ය තෙහෙට්ටුව (tiredness)
ශරීරයේ දුර්වල ගතිය (weakness)
****ඇපල් දීර්ඝකාලීන ව අවභාවිතා කිරීම නිසා....
කළහකාරී වීම
සාංකාවෙන් පෙලීම
නිතරම දෘශ්‍ය මායාවන් පෙනීම (Hallucinations)
🌡 නිතර ඇතිවන උණ
සන්ධි වල වේදනාව(joint pains)
මාංශ පේශීවල වේදනාව(muscle pain)
අසාමාන්‍ය දහඩිය දැමීම
වෙවුලීම
නින්දෙන් ඇවිදීම(twitching)
⚖ කෙලින් ඇවිදීමට නොහැකිවීම (loss of coordinations)
නිතර වමනය
අසාමාන්‍ය සොටු ගැලීම
බඩ එලිය යෑම (diarrhea)
කැසීම (itching)
වැනි දෝශ ඇපල් වලට ඇබ්බැහි වී සිටින බොහෝ දෙනෙකු තුල දක්නට ලැබෙන common ලක්ශන වේ.
තවද tramadol වැනි Opioid drugs(ඔපියම් මගින් ලබාගන්නා) දීර්ඝකාලීන භාවිතය සදාකාලික **වඳ භාවයට (infertility) හේතුකාරක වන බව සොයාගෙන ඇත.
☠☠☠☠☠☠☠☠☠☠☠☠☠☠☠☠☠
ඉහත සියලුම කරුණු කාරනා,උපදෙස් ඔබ "ඇපල්" භාවිතා කරන අයෙක් නම්,ඇපල් වලට ඇබ්බැහි වී සිටින අයෙක් නම් අනිවාර්යයෙන් දැන සිටිය යුතු විද්‍යාත්මක යතාර්ථය වේ.රසායනික ක්‍රියාකාරිත්වය පිළිබඳව මෙලෝ හසරක දැනුවත් වීමකින් තොරව ලෝකෙ නැති විශ කෙමිකල්ස් ශරීරරයට දමා ගෙන තාවකාලික "ආතල්" එකකට සදාකාලිකවම ජීවිතය අඩපණ කර ගැනීම පොරත්වයක් නොව අමුම අමු මෝඩකමකි.
(මෙම ලිපියෙහි සියලුම කරුණු මා විසින්ම සොයාගත් කරුණු බැවින් මෙහි සම්පූර්ණ කතෲ අයිතිය මා සතුය.අවසරයකින් තොරව උපුටා ගැනීම අවජාතක ක්‍රියාවකි)
මෙවැනි අවිධ්මත් වීදි මත්ද්‍රව්‍ය(improper street drugs) වලට ඇබ්බැහි වී සිටින බොහෝමයක් දෙනා ඔවුන් ලබාගන්නා මත්ද්‍රව්‍යයේ effect එක සහ එහි side effect පිළිබඳව කිසිසේත්ම දැනුවත් නැත.එම මත්ද්‍රව්‍යයේ රසායනික සංයුතිය සහ එම රසායනිකවලට මිනිස් ශරීර ප්‍රතික්‍රියා කරන ආකාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ය.එම නිසා මෙවැනි දැනුවත් කිරීම් සමාජීය අවශ්‍යතාවකි. ⛑
මෙ ඔබත් මමත් හුස්මගන්නා සමාජයේ එක් අඳුරු පැතිකඩක් ය.මුලු මහත් ජාතියේම මහා වඳ වී යාම (The Great Extinction) වැඩි ඈතක නොවේය.ඕනෑම ශිෂ්ඨාචාරයක දියුණුවට හා පැවැත්මට තරුණ බලය අත්‍යාවශ්‍ය සාදකයක් ය.තරුණයන් අඩපණ රටක් තුල work force එක ඉතාමත් දුර්වල හෙයින් ආර්ථික වශයෙන් පිරිහෙනු ඇත.ලංකාවට සිදුවි ඇත්තේ ද එයයි.ඇපල් යනු ශ්‍රී ලාංකික තරුණ පරම්පාරාව de-moralization කර ඔවුන්ගේ ජවය ශක්තිය හැකියාව පරිකල්පනය බුද්ධිය පියවි සිහිය යන සියල්ලම විකෘති කර මන්ද බුද්ධික ජාතියක් නිර්මාණය කිරීමට කවුරුන්ගේ හෝ උවමනාවකට ගෙන ආ තවත් එක් Bio weapon එකක් ලෙස ද සැලකිය හැකිය.

දැනුවත් කිරීම මඟින් විශාලා සමාජ ව්යශන වළක්වාගත හැක.එබැවින් මෙම පණිවිඩය හැකිතාක් තරුණයන් අතරේ බෙදාහැරීම සමාජ සේවයක් හා සමානය.

#උපුටා_ගැනීමකි

Last edited: