කලිං කලට මෘදුකාංග සමාගම් තම නිර්මාණ වල අඩුපාඩු මෙන්ම නව අංගද එක් කරමින් නව සංස්කරණ වෙළදපලට නිකුත් කරනවා
පරිගණක මහෙයුම් පද්ධති නිර්මාණ කරැවන් අතර අධි තරගකාරිත්වයක් ඇති Apple සමාගම සහ Microsoft සමාගම එකිනෙකා කොපි කරමින් තම නිර්මාණ එළි දක්වනවා
මෙන්න උදාහරණ කිහිපයක්
ඇපල්
වින්ඩෝස්
ඇපල්
වින්ඩෝස්
ඇපල්
වින්ඩෝස්
කවුරැන් කාව කොපිකරනවාද කියා කීමට නොහැකි වුවත් මෙම තරගකාරි නිර්මාණකරැවන් ගේ නිර්මාණ තුල ඉතා සමීප සබදතාවක් පෙනී යනවා
මහ එවුන් කොපි කොරනවනම් අපි කොරාම මොකද


මෙන්න ඇපල් කොපියක් ජනේලයට එක්කරනවා මම



ගොඩක් අය ආසයි නේ ඇපල් පරිගණකයක ලස්සන අපේ පරිගණක තිරයෙත් මවාගන්න

ඉතිං ඔන්න ඒක කරගන්න පුලුවං ආකාරයක් අද මම ඔබට ගෙන එනවා
ඇපල් පරිගනණකවල තිබෙන Dock එක මතකද ?


අන්න ඒ Dock එක windows වලටත් එක් කරගත්තොත් කොහොමද ?


මම කථාකරන්නේ Rocket Dock ගැන නම් නෙමෙයි
ඇපල් ඩොක් එක ගැන
වින්ඩෝස් ඕනෑම සංස්කරණයකට මෙය බාවිතා කරන්නට පුලුවනි


මෙතන කොටන්න
ප්ලගින් එක ඕන නම්
ඇපල් පරිගණකයේ මුල් තිරය (Wallpaper) ලබාගැනීමට
පළමු තිරය ලබා ගන්න මෙතන කොටන්න
දෙවන තිරය ලබාගන්න මෙතන කොටන්න
බැලුවට මදි කෝ කමෙන්ටුව ??
කොමෙන්ටුවක් නොදී යන්නේ එහෙම නෑ


නැරඹු ඔබට ස්තුතියි



Last edited: