ඇපල් ජනේලය | Apple FOR Windows

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    dock_vs_taskbar_fish-thumb-640xauto-256.jpg


    කලිං කලට මෘදුකාංග සමාගම් තම නිර්මාණ වල අඩුපාඩු මෙන්ම නව අංගද එක් කරමින් නව සංස්කරණ වෙළදපලට නිකුත් කරනවා

    පරිගණක මහෙයුම් පද්ධති නිර්මාණ කරැවන් අතර අධි තරගකාරිත්වයක් ඇති Apple සමාගම සහ Microsoft සමාගම එකිනෙකා කොපි කරමින් තම නිර්මාණ එළි දක්වනවා

    මෙන්න උදාහරණ කිහිපයක්


    ඇපල්

    textedit-one-document.png


    වින්ඩෝස්
    notepad-one-document.png


    ඇපල්
    textedit-no-documents.png


    වින්ඩෝස්
    notepad-no-documents.png


    ඇපල්
    textedit-multiple-documents.png


    වින්ඩෝස්
    notepad-multiple-documents.png


    කවුරැන් කාව කොපිකරනවාද කියා කීමට නොහැකි වුවත් මෙම තරගකාරි නිර්මාණකරැවන් ගේ නිර්මාණ තුල ඉතා සමීප සබදතාවක් පෙනී යනවා

    මහ එවුන් කොපි කොරනවනම් අපි කොරාම මොකද
    :yes::yes:

    මෙන්න ඇපල් කොපියක් ජනේලයට එක්කරනවා මම
    :lol::lol::lol:
    ගොඩක් අය ආසයි නේ ඇපල් පරිගණකයක ලස්සන අපේ පරිගණක තිරයෙත් මවාගන්න
    :yes:

    ඉතිං ඔන්න ඒක කරගන්න පුලුවං ආකාර
    යක් අද මම ඔබට ගෙන එනවා
    ඇපල් පරිගනණකවල තිබෙන Dock එක මතකද ?
    :confused::confused:
    අන්න ඒ Dock එක windows වලටත් එක් කරගත්තොත් කොහොමද ? :yes::yes:
    මම කථාකරන්නේ Rocket Dock ගැන නම් නෙමෙයි

    ඇපල් ඩොක් එක ගැන

    1.png


    2.png


    5.png


    වින්ඩෝස් ඕනෑම සංස්කරණයකට මෙය බාවිතා කරන්නට පුලුවනි
    :cool::cool:

    මෙතන කොටන්න

    ප්ලගින් එක ඕන නම්

    ඇපල් පරිගණකයේ මුල් තිරය (Wallpaper) ලබාගැනීමට
    පළමු තිරය ලබා ගන්න මෙතන කොටන්න
    දෙවන තිරය ලබාගන්න මෙතන කොටන්න

    බැලුවට මදි කෝ කමෙන්ටුව ??
    කොමෙන්ටුවක් නොදී යන්නේ එහෙම නෑ
    :growl::growl:

    නැරඹු ඔබට ස්තුතියි
    :love::love::love:



     
    Last edited:

    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    superb machan. try karala balannam.
    podi awlak thiyenawa ram usage eka wedi ne ban mewata. pc eka slow weida?

    rep iwarai lu. puluwan unama dennam.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    ane bambu apple.mata mage HP pavilion slimline eka oya apple walata wada hodai.any way thanks
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    superb machan. try karala balannam.
    podi awlak thiyenawa ram usage eka wedi ne ban mewata. pc eka slow weida?

    rep iwarai lu. puluwan unama dennam.
    Rocket Dock තරම් ‍ස්ලෝව් කරන්නේ නැහ මේක හිරි සරලයි නියමයි
    රෙප් නැතත් කොමෙන්ටුව වටිනවා
    ස්තුතියි
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    thanx machan
    Mac OS eka ape normal computers walata install karana barida?

    ela...ela....rep+

    elazzz niyamai :)
    thanks 4 sharing dear :)


    thanks machan :yes:

    good work ban..
    thanks kiwaa

    ane bambu apple.mata mage HP pavilion slimline eka oya apple walata wada hodai.any way thanks

    ඇපල් මෙහෙයුම් පද්ධතිය අපේ සාමාන්‍ය පරිගණක වල ස්ථාපනය කිරීමට හැකිවේවි යැයි හිතන්නට බැහැ :yes:

    ඒත් මේ කාලේ හැටි දන්නවනේ එහෙම සංස්කරණයකුත් කවුරැහරි හදල ඇති
    හෙවුවොත් හොයාගන්න බැරිවෙන එකක් නැහැ

    ඇපල් පරිගණක වේගය අතින් ඉහල නිසා අපගේ සාමාන්‍ය පරිගණක වලට කොතරම් දුරට ඔරොත්තු දේවිදැයි සිතිය නොහැකිය


    මෙම ඇපල් ඩොක් එක එවැනි අධි ධාරිතාවක් ගනීවි යැයි දුර්මතයක් එක්කර නොගැනීමට සිතන්න
    මෙය ඉතා සරල නිර්මාණයක්
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    Ram එක 128 තියෙන වුන් මේක දාගෙන අහුවෙන්නෙපා:growl:
    උඹල තාම පොඩි වුන් උඹලට මේව සැර වැඩියි

    :lol::lol::lol:


    Ram එක 256 ඉහල තියෙන වුන් මේක දාගෙන ඕන මගුලක් කරගනිල්ල බොලා ගැන මට බයක් නැහැ

    :yes::yes: