![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඇපල් පැළ දෙකකුත් තියෙනවා. උඩින් තියෙන්නේ ඒ දෙක.
![]()
![]()
ඉතුරු ටික තව ටිකකින් දාන්නම්.
අඩේ ඇපල් පැලේකුත් තියනව නේද?![]()
ඔව් මචන්. පැළ 2ක් තියෙනවා. තව බට් පැලයක් වෙනමත් තියෙනවා. ඒක ඔතන නැහැ.
ube rassawa minissunwa linde dana eka da?මේ බයි කාබනික බයියා එක පාරක් ඇපල් පැලෙකුත් හිටෙව්වා නේද
අර ගෝටා කාබනික පොහොර වගා සංග්‍රාමය ගෙනාපු කාලේ
දැන් මූ මොකද එක පාර මේ ඇපල් සීයේ පෙට්ටි හොයන්නේ?
අඩෝ අඩෝ එහෙම කරන්න එපා, කරපු කාබනික ඇපල් වගාවෙන් අපිටත් ඇපල් ගෙඩියක් වත් දියන්.![]()
නෑ බං මූ අර ගෝටා ගූ පොහොර ගෙනල්ලා බයි කාබනික වගා සංග්‍රාම පටන් ගත්ත කාලේube rassawa minissunwa linde dana eka da?
ඔව් ඔන්න දැන් තකහනියේ කුඩා කර්මාන්ත පටන් ගන්න යනවලු. අපෙත් පාරවල් හදනවා කියලා ප්‍රා. සභාවෙන් ආවා. අම්මගේ පදේ කියලා පැන්නුවේනෑ බං මූ අර ගෝටා ගූ පොහොර ගෙනල්ලා බයි කාබනික වගා සංග්‍රාම පටන් ගත්ත කාලේ
හෙණ ටෝක්ස් ඉශු කරේ.
කොටින්ම උඩ දාලා තියෙනවා වගේ මල් පෝච්චි වල වම්බටු පැල, තිබ්බටු පැල හිටවලා
අපිට බැනපු එකමයි කරේ ගෙදර මල් පෝච්චියේ එළවලු වගා කරන්න කියලා.
කොටින්ම කඩෙන් ගෙනල්ල කාපු ඇපල් ගෙඩියේ ඇට ටික අරගෙන ඒකත් වගා කරන්න මූ ටෝක් දුන්නේ.
දැන් බලපන්කො මූ ඇපල් සීයේ පෙට්ටි හොයනවා.
අඩු ගානේ අපිට එක කාබනික ඇපල් ගෙඩියක් දියන්.
අපිත් ආසයි මල් පෝච්චියේ හැදුන කාබනික ඇපල් කෑල්ලක් කන්න
![]()

මසං ඕනෙද මසංනෑ බං මූ අර ගෝටා ගූ පොහොර ගෙනල්ලා බයි කාබනික වගා සංග්‍රාම පටන් ගත්ත කාලේ
හෙණ ටෝක්ස් ඉශු කරේ.
කොටින්ම උඩ දාලා තියෙනවා වගේ මල් පෝච්චි වල වම්බටු පැල, තිබ්බටු පැල හිටවලා
අපිට බැනපු එකමයි කරේ ගෙදර මල් පෝච්චියේ එළවලු වගා කරන්න කියලා.
කොටින්ම කඩෙන් ගෙනල්ල කාපු ඇපල් ගෙඩියේ ඇට ටික අරගෙන ඒකත් වගා කරන්න මූ ටෝක් දුන්නේ.
දැන් බලපන්කො මූ ඇපල් සීයේ පෙට්ටි හොයනවා.
අඩු ගානේ අපිට එක කාබනික ඇපල් ගෙඩියක් දියන්.
අපිත් ආසයි මල් පෝච්චියේ හැදුන කාබනික ඇපල් කෑල්ලක් කන්න
![]()
aye ekemma itn ape maha polawe hedunu apema dewalne itn..නෑ බං මූ අර ගෝටා ගූ පොහොර ගෙනල්ලා බයි කාබනික වගා සංග්‍රාම පටන් ගත්ත කාලේ
හෙණ ටෝක්ස් ඉශු කරේ.
කොටින්ම උඩ දාලා තියෙනවා වගේ මල් පෝච්චි වල වම්බටු පැල, තිබ්බටු පැල හිටවලා
අපිට බැනපු එකමයි කරේ ගෙදර මල් පෝච්චියේ එළවලු වගා කරන්න කියලා.
කොටින්ම කඩෙන් ගෙනල්ල කාපු ඇපල් ගෙඩියේ ඇට ටික අරගෙන ඒකත් වගා කරන්න මූ ටෝක් දුන්නේ.
දැන් බලපන්කො මූ ඇපල් සීයේ පෙට්ටි හොයනවා.
අඩු ගානේ අපිට එක කාබනික ඇපල් ගෙඩියක් දියන්.
අපිත් ආසයි මල් පෝච්චියේ හැදුන කාබනික ඇපල් කෑල්ලක් කන්න
![]()
උකනව පුන් සදේ..මේ බයි කාබනික බයියා එක පාරක් ඇපල් පැලෙකුත් හිටෙව්වා නේද