ඇපල් තොග මිල???

rambo321

Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    දන්න කෙනෙක් ඉන්නවද? ගෙඩි 100 වගේ box එකක් කීයක් වගේ වෙයිද?
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    මේ බයි කාබනික බයියා එක පාරක් ඇපල් පැලෙකුත් හිටෙව්වා නේද 🤣
    අර ගෝටා කාබනික පොහොර වගා සංග්‍රාමය ගෙනාපු කාලේ 🤣
    දැන් මූ මොකද එක පාර මේ ඇපල් සීයේ පෙට්ටි හොයන්නේ? 🤡👉👌
    අඩෝ අඩෝ එහෙම කරන්න එපා, කරපු කාබනික ඇපල් වගාවෙන් අපිටත් ඇපල් ගෙඩියක් වත් දියන්. 🤣🤡👉👌

    xFMMAL5.jpg

    MarhFU0.jpg

    kh6Esgl.jpg

    aiEYEde.jpg

    21lt9nt.jpg

    roXNo5E.jpg

    OLJeUx1.jpg

    fDAYUAg.jpg

    ඇපල් පැළ දෙකකුත් තියෙනවා. උඩින් තියෙන්නේ ඒ දෙක.

    iAi9Mjl.jpg

    zAQCwkU.jpg

    ඉතුරු ටික තව ටිකකින් දාන්නම්.
    අඩේ ඇපල් පැලේකුත් තියනව නේද?:love::love::love:
    ඔව් මචන්. පැළ 2ක් තියෙනවා. තව බට් පැලයක් වෙනමත් තියෙනවා. ඒක ඔතන නැහැ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,747
    18,529
    113
    මේ බයි කාබනික බයියා එක පාරක් ඇපල් පැලෙකුත් හිටෙව්වා නේද 🤣
    අර ගෝටා කාබනික පොහොර වගා සංග්‍රාමය ගෙනාපු කාලේ 🤣
    දැන් මූ මොකද එක පාර මේ ඇපල් සීයේ පෙට්ටි හොයන්නේ? 🤡👉👌
    අඩෝ අඩෝ එහෙම කරන්න එපා, කරපු කාබනික ඇපල් වගාවෙන් අපිටත් ඇපල් ගෙඩියක් වත් දියන්. 🤣🤡👉👌
    ube rassawa minissunwa linde dana eka da?
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ube rassawa minissunwa linde dana eka da?
    නෑ බං මූ අර ගෝටා ගූ පොහොර ගෙනල්ලා බයි කාබනික වගා සංග්‍රාම පටන් ගත්ත කාලේ
    හෙණ ටෝක්ස් ඉශු කරේ.
    කොටින්ම උඩ දාලා තියෙනවා වගේ මල් පෝච්චි වල වම්බටු පැල, තිබ්බටු පැල හිටවලා
    අපිට බැනපු එකමයි කරේ ගෙදර මල් පෝච්චියේ එළවලු වගා කරන්න කියලා. 🤣
    කොටින්ම කඩෙන් ගෙනල්ල කාපු ඇපල් ගෙඩියේ ඇට ටික අරගෙන ඒකත් වගා කරන්න මූ ටෝක් දුන්නේ.
    දැන් බලපන්කො මූ ඇපල් සීයේ පෙට්ටි හොයනවා.
    අඩු ගානේ අපිට එක කාබනික ඇපල් ගෙඩියක් දියන්.
    අපිත් ආසයි මල් පෝච්චියේ හැදුන කාබනික ඇපල් කෑල්ලක් කන්න
    🤡
    👉👈
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    pettah gihinganna udema.mehe gediyak 100k wena ekak pettah walin75kata wada aduwen ganna puluwani. Habai gedi 100 box ekakma ganna ona. kadala balanna denne na. eka nisa box eka damage nathi ekak balala ganna.

    p.s.- ude 6 weddiwath yanna. pettah gihin ahanna apple bulk ganna koheda tynne kyla. 2nd cross street da koheda. mathaka na.
     
    • Like
    Reactions: Nanosudha

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    නෑ බං මූ අර ගෝටා ගූ පොහොර ගෙනල්ලා බයි කාබනික වගා සංග්‍රාම පටන් ගත්ත කාලේ
    හෙණ ටෝක්ස් ඉශු කරේ.
    කොටින්ම උඩ දාලා තියෙනවා වගේ මල් පෝච්චි වල වම්බටු පැල, තිබ්බටු පැල හිටවලා
    අපිට බැනපු එකමයි කරේ ගෙදර මල් පෝච්චියේ එළවලු වගා කරන්න කියලා. 🤣
    කොටින්ම කඩෙන් ගෙනල්ල කාපු ඇපල් ගෙඩියේ ඇට ටික අරගෙන ඒකත් වගා කරන්න මූ ටෝක් දුන්නේ.
    දැන් බලපන්කො මූ ඇපල් සීයේ පෙට්ටි හොයනවා.
    අඩු ගානේ අපිට එක කාබනික ඇපල් ගෙඩියක් දියන්.
    අපිත් ආසයි මල් පෝච්චියේ හැදුන කාබනික ඇපල් කෑල්ලක් කන්න
    🤡
    👉👈
    ඔව් ඔන්න දැන් තකහනියේ කුඩා කර්මාන්ත පටන් ගන්න යනවලු. අපෙත් පාරවල් හදනවා කියලා ප්‍රා. සභාවෙන් ආවා. අම්මගේ පදේ කියලා පැන්නුවේ :rofl:
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    නෑ බං මූ අර ගෝටා ගූ පොහොර ගෙනල්ලා බයි කාබනික වගා සංග්‍රාම පටන් ගත්ත කාලේ
    හෙණ ටෝක්ස් ඉශු කරේ.
    කොටින්ම උඩ දාලා තියෙනවා වගේ මල් පෝච්චි වල වම්බටු පැල, තිබ්බටු පැල හිටවලා
    අපිට බැනපු එකමයි කරේ ගෙදර මල් පෝච්චියේ එළවලු වගා කරන්න කියලා. 🤣
    කොටින්ම කඩෙන් ගෙනල්ල කාපු ඇපල් ගෙඩියේ ඇට ටික අරගෙන ඒකත් වගා කරන්න මූ ටෝක් දුන්නේ.
    දැන් බලපන්කො මූ ඇපල් සීයේ පෙට්ටි හොයනවා.
    අඩු ගානේ අපිට එක කාබනික ඇපල් ගෙඩියක් දියන්.
    අපිත් ආසයි මල් පෝච්චියේ හැදුන කාබනික ඇපල් කෑල්ලක් කන්න
    🤡
    👉👈
    මසං ඕනෙද මසං :lol: :lol: :lol:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කොටුව බෝ ගහ ලග පලතුරු තොග කඩ තියනවා. නවගිරි, සුනිල් traders. අහල බලපන්. හැබැයි දැන් ඉස්සර වගේ පුරවල නැ, කඩ ටික බඩු අඩුයි.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,747
    18,529
    113
    නෑ බං මූ අර ගෝටා ගූ පොහොර ගෙනල්ලා බයි කාබනික වගා සංග්‍රාම පටන් ගත්ත කාලේ
    හෙණ ටෝක්ස් ඉශු කරේ.
    කොටින්ම උඩ දාලා තියෙනවා වගේ මල් පෝච්චි වල වම්බටු පැල, තිබ්බටු පැල හිටවලා
    අපිට බැනපු එකමයි කරේ ගෙදර මල් පෝච්චියේ එළවලු වගා කරන්න කියලා. 🤣
    කොටින්ම කඩෙන් ගෙනල්ල කාපු ඇපල් ගෙඩියේ ඇට ටික අරගෙන ඒකත් වගා කරන්න මූ ටෝක් දුන්නේ.
    දැන් බලපන්කො මූ ඇපල් සීයේ පෙට්ටි හොයනවා.
    අඩු ගානේ අපිට එක කාබනික ඇපල් ගෙඩියක් දියන්.
    අපිත් ආසයි මල් පෝච්චියේ හැදුන කාබනික ඇපල් කෑල්ලක් කන්න
    🤡
    👉👈
    aye ekemma itn ape maha polawe hedunu apema dewalne itn..

    kamu da organic apple kellak?
     
    • Haha
    Reactions: kasun_kbp

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,580
    1
    51,273
    113
    ප*යාගල
    sorry.com
    මේ බයි කාබනික බයියා එක පාරක් ඇපල් පැලෙකුත් හිටෙව්වා නේද 🤣
    අර ගෝටා කාබනික පොහොර වගා සංග්‍රාමය ගෙනාපු කාලේ 🤣
    දැන් මූ මොකද එක පාර මේ ඇපල් සීයේ පෙට්ටි හොයන්නේ? 🤡👉👌
    අඩෝ අඩෝ එහෙම කරන්න එපා, කරපු කාබනික ඇපල් වගාවෙන් අපිටත් ඇපල් ගෙඩියක් වත් දියන්. 🤣🤡👉👌
    උකනව පුන් සදේ..
    රම්බෝ ලිදේ