ඇපල්, දොඩම් ... !!!

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
වැදගත් ලිපියක්
තැන්කු බෙදග්ත්ත්ට
රේප් දෙන්න බහලු
11.gif


11.gif

APi kana godak dewal wasa ban dan
:baffled::baffled::baffled::oo::oo::oo:
ඒක නං ඇත්ත ... පුළු පුළුවන් විදිහට එළවළුවක් දෙකක් හරි ගෙදර වවා ගන්න පුළුවන් නං ගොඩක් වටිනවා :yes:
වැඩකට ඈති ත්‍රෙඩ් එකක් හූ නෝ මී දැම්මමද කොහෙද මේ..... :P
:angry::angry::angry:

වටිනා ලිපියක්.. ස්තූතියි..
REP+
11.gif
11.gif
11.gif


දෑනුවත් කිරීම වටිනවා! :)
11.gif


ස්තූතියි. වටිනා ලිපියක්.

:(
You must spread some Reputation around before giving it to U_knw_me again.
11.gif

අයියෝ . ඒකට කමක් නෑ .. මම මහන්සි වෙලා හැදුව ලිපියකුත් නෙමෙයින් :D

11.gif


* හිසරදය නින්ද නොයෑම
:P:P

Good Post! +12
11.gif


11.gif


11.gif


බොහොම ස්තුති දැනුවත් කලාට.:yes: දැන් බලාගෙන ගියාම කන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. :baffled::baffled:
11.gif
ඒකනේ ඉතිං ... හැබැයි සමහර දේවල් නං වෙළෙන්දන්ගේම බිස්නස් ට්‍රික්ස් තමයි

11.gif


11.gif


good post
11.gif


ඕවා කාලා තමයි එහෙනන් මතකය හීන වෙලා තියෙන්නෙ... :(
:confused::confused::confused:

ගොඩක් වටිනව බන්.
11.gif


Apitanam aulak ne. Gedara wawala tiyenne. (Dodannam ne.) oyalath puluwan vidiyata wawagannako....
මෙන්න පිං කල ඇත්තෝ :yes::yes::yes:

හැමෝටම ගොඩක් ස්තුතියි comment කරාට ...
පුළුවන් වුන ගමන් හැමෝටම පුළු පුළුවන් විදිහට rep දෙන්නන්කෝ :D
 

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    වැඩකට ඈති ත්‍රෙඩ් එකක් හූ නෝ මී දැම්මමද කොහෙද මේ
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,604
    5,785
    113
    අයි නෝ යූ , බෙදාගත්තට ස්තුතියි .. තව දාමු .. :rofl: රෙප්++
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    දැන් නම් මේවා කනවා අඩුයි, :dull: article එකක තිබුනා ඇපල් අළුත් බව පේන්න මොනාද ඉටි වර්ගයක් උඩින් ගානවා කියලත්...:baffled:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,604
    5,785
    113
    දැන් නම් මේවා කනවා අඩුයි, :dull: article එකක තිබුනා ඇපල් අළුත් බව පේන්න මොනාද ඉටි වර්ගයක් උඩින් ගානවා කියලත්...:baffled:

    ඇයි ඇපල් වලට ෆෝමලීන් වතුරෙ දිය කරල ඉහින්නෙ, තව අවුරුද්දක් බය නැතුව තියාගන්න පුළුවන්, කෝඳුරුවෙක් වත් වහන්නෙ නෑලු .. :P ගෙදර තිබ්බ ඇපල් ගෙඩියක් ලෙල්ල සේරම අයින් කරල කෑව, ඒ කනකොටත් හිතෙන්නෙ වස ගිලිනව වගේ හැගීමක් .. ඒත් පෙරේත කම ඊට වඩා ලොකුයි ... :dull:
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔය කිව්වේ කතාවක් :angry::angry::angry:

    කොහොමද කෑවා එහෙමනං! :shocked: දිගුකාලීන සංකූලතා හැදිලා.. මගෙ අම්මෙ! :no:
    smiley-sick013.gif



    ඔව් බන් මන් කන්නෙත නැහැ වැඩිය

    අන්න කොල්ලො! දාපන් 5ක්!
    smiley-hug010.gif
     
    Last edited:

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    ඇයි ඇපල් වලට ෆෝමලීන් වතුරෙ දිය කරල ඉහින්නෙ, තව අවුරුද්දක් බය නැතුව තියාගන්න පුළුවන්, කෝඳුරුවෙක් වත් වහන්නෙ නෑලු .. :P ගෙදර තිබ්බ ඇපල් ගෙඩියක් ලෙල්ල සේරම අයින් කරල කෑව, ඒ කනකොටත් හිතෙන්නෙ වස ගිලිනව වගේ හැගීමක් .. ඒත් පෙරේත කම ඊට වඩා ලොකුයි ... :dull:

    :baffled::baffled:
    මාත් එහෙම කාලා තියෙනවා :rofl: ඒත් කිසිම රසක් නෑනේ...ඒ නිසාමයි දැන් කනවා අඩු. :dull: