ඇපල් පෙට්ටියක්

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මට කොල ඇපල් පෙට්ටියක් ගන්න ඕනෙ. කොහෙන්ද ගන්නෙ? පිටකොටුවේ තියනවද? පිටකොටුවෙ හරියටම කොහෙද තියෙන්නේ?
    පෙට්ටියක ඇපල් ගෙඩි කීයක් වගෙ තියනවද?

    Help pls :(
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    Pettah da
    පැලියගොඩ එළවළු මාර්කට් එකේ මුලම කඩෙත් එයාලගේ.

    එතනින් ගන්න පුළුවන්ද දන්නේ නැහැ. කෝල් කරලා බලන්න.

    නැත්තං පිටකොටුවේ බෝධිය ලගින් මීටර් පහනක් වගේ ඇතුලට වෙන්න තියෙන කඩේ. ලොකු කූල්ඩ් රූම් තියෙනවා. පාරට පේනවා
     
    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    පැලියගොඩ එළවළු මාර්කට් එකේ මුලම කඩෙත් එයාලගේ.

    එතනින් ගන්න පුළුවන්ද දන්නේ නැහැ. කෝල් කරලා බලන්න.

    නැත්තං පිටකොටුවේ බෝධිය ලගින් මීටර් පහනක් වගේ ඇතුලට වෙන්න තියෙන කඩේ. ලොකු කූල්ඩ් රූම් තියෙනවා. පාරට පේනවා
    Cool room eka thiyenne peoples park eke ground floor. ethanata gihin ahanna ona kenek pennawi thana.
     
    • Like
    Reactions: MR.YOLO

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,435
    1
    32,110
    113
    - උඩරට -
    කීල්ස් හරි කාගිල්ස් හරි ගනින් හොඳ ෆ්‍රෙශ් ඒවා..
    කොටුවේ ඇපල් පරණ්‍යි
     
    • Haha
    Reactions: imhotep

    dnet

    Active member
  • Dec 14, 2010
    178
    80
    28
    කීල්ස් හරි කාගිල්ස් හරි ගනින් හොඳ ෆ්‍රෙශ් ඒවා..
    කොටුවේ ඇපල් පරණ්‍යි
    ලංකාවට ඇපල් මිදි ගෙන්නේ sunil traders. පිටකොටුවේ කඩයක් තියනවා ඒගොල්ලන්ගේ. Cargills එකේ fresh ඒවා කියලා කන්නෙත් ඔය sunil traders එකේ ඒවාම තමයි. Cargills එකට බඩු දෙන්නෙත් සුනිල් එකෙන්
     
    ගණන් අඩුයිද උන්ගේ
     
    • Like
    Reactions: MR.YOLO

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,970
    113
    34
    Kalutara
    ලංකාවට ඇපල් මිදි ගෙන්නේ sunil traders. පිටකොටුවේ කඩයක් තියනවා ඒගොල්ලන්ගේ. Cargills එකේ fresh ඒවා කියලා කන්නෙත් ඔය sunil traders එකේ ඒවාම තමයි. Cargills එකට බඩු දෙන්නෙත් සුනිල් එකෙන්

    අඩෝ උන්ගේ නේද ලෙෂර් වර්ල්ඩ් එක? 😱
     
    • Like
    Reactions: MR.YOLO

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,081
    46,621
    113
    මම දන්න කෙනෙක් ඉන්නවා..ඕනනම් කියපන්.මාත් නිතරම fruits ගන්නේ ඵයාගෙන්ම තමා.ඕන fruit ඵකක් තියෙනවා.බඩු කොලටියි.ගෙදරටම ගෙනල්ල දෙනවා.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ලංකාවට ඇපල් මිදි ගෙන්නේ sunil traders. පිටකොටුවේ කඩයක් තියනවා ඒගොල්ලන්ගේ. Cargills එකේ fresh ඒවා කියලා කන්නෙත් ඔය sunil traders එකේ ඒවාම තමයි. Cargills එකට බඩු දෙන්නෙත් සුනිල් එකෙන්
    උන්ගේ ගණන් අඩුයි ද? Foodcity එකේ normal red ඇපල් එකක් 200-250 වගේ යනවා.
     
    dnet

    Active member
  • Dec 14, 2010
    178
    80
    28
    උන්ගේ ගණන් අඩුයි ද? Foodcity එකේ normal red ඇපල් එකක් 200-250 වගේ යනවා.
    සිල්ලර නැහැ . තොග විතරයි. ගණන් අඩුද අහන්න එපා. ලංකාවට ඇපල් මිදි ගේන්නේ sunil traders එකෙන් කිව්වාම
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    කීල්ස් හරි කාගිල්ස් හරි ගනින් හොඳ ෆ්‍රෙශ් ඒවා..
    කොටුවේ ඇපල් පරණ්‍යි
    Fresh apples are just a figment of imagination. Unless of course, you pick it up from a tree. Any apple that's boxed is at least over an year old.