පැලියගොඩ එළවළු මාර්කට් එකේ මුලම කඩෙත් එයාලගේ.Pettah da
Cool room eka thiyenne peoples park eke ground floor. ethanata gihin ahanna ona kenek pennawi thana.පැලියගොඩ එළවළු මාර්කට් එකේ මුලම කඩෙත් එයාලගේ.
එතනින් ගන්න පුළුවන්ද දන්නේ නැහැ. කෝල් කරලා බලන්න.
නැත්තං පිටකොටුවේ බෝධිය ලගින් මීටර් පහනක් වගේ ඇතුලට වෙන්න තියෙන කඩේ. ලොකු කූල්ඩ් රූම් තියෙනවා. පාරට පේනවා
ලංකාවට ඇපල් මිදි ගෙන්නේ sunil traders. පිටකොටුවේ කඩයක් තියනවා ඒගොල්ලන්ගේ. Cargills එකේ fresh ඒවා කියලා කන්නෙත් ඔය sunil traders එකේ ඒවාම තමයි. Cargills එකට බඩු දෙන්නෙත් සුනිල් එකෙන්කීල්ස් හරි කාගිල්ස් හරි ගනින් හොඳ ෆ්‍රෙශ් ඒවා..
කොටුවේ ඇපල් පරණ්‍යි
ගණන් අඩුයිද උන්ගේලංකාවට ඇපල් මිදි ගෙන්නේ sunil traders. පිටකොටුවේ කඩයක් තියනවා ඒගොල්ලන්ගේ. Cargills එකේ fresh ඒවා කියලා කන්නෙත් ඔය sunil traders එකේ ඒවාම තමයි. Cargills එකට බඩු දෙන්නෙත් සුනිල් එකෙන්
ලංකාවට ඇපල් මිදි ගෙන්නේ sunil traders. පිටකොටුවේ කඩයක් තියනවා ඒගොල්ලන්ගේ. Cargills එකේ fresh ඒවා කියලා කන්නෙත් ඔය sunil traders එකේ ඒවාම තමයි. Cargills එකට බඩු දෙන්නෙත් සුනිල් එකෙන්
උන්ගේ ගණන් අඩුයි ද? Foodcity එකේ normal red ඇපල් එකක් 200-250 වගේ යනවා.ලංකාවට ඇපල් මිදි ගෙන්නේ sunil traders. පිටකොටුවේ කඩයක් තියනවා ඒගොල්ලන්ගේ. Cargills එකේ fresh ඒවා කියලා කන්නෙත් ඔය sunil traders එකේ ඒවාම තමයි. Cargills එකට බඩු දෙන්නෙත් සුනිල් එකෙන්
සිල්ලර නැහැ . තොග විතරයි. ගණන් අඩුද අහන්න එපා. ලංකාවට ඇපල් මිදි ගේන්නේ sunil traders එකෙන් කිව්වාමඋන්ගේ ගණන් අඩුයි ද? Foodcity එකේ normal red ඇපල් එකක් 200-250 වගේ යනවා.
Fresh apples are just a figment of imagination. Unless of course, you pick it up from a tree. Any apple that's boxed is at least over an year old.කීල්ස් හරි කාගිල්ස් හරි ගනින් හොඳ ෆ්‍රෙශ් ඒවා..
කොටුවේ ඇපල් පරණ්‍යි
With coating of wax and under the sticker chemical injection tooFresh apples are just a figment of imagination. Unless of course, you pick it up from a tree. Any apple that's boxed is at least over an year old.
True.... Long gone are the days when "An Apple a day keeps the doctor away". Now an apple a day is a certain invitation to visit a doctor.With coating of wax and under the sticker chemical injection too